1. S

    මොන්සොන් මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්න

    ඒ කලේ ඉන්දියාව ඇමරිකාව එහෙම සල්ලි පොම්ප කලා මහින්දව පරද්දන්න. ඔක්කෝටම වඩා චීනාව ලංකාවෙන් එලවන්න. අනුරත් කිව්වේ ඒ කඩේ බඩු නම් කුණූ මේ කඩෙත් නිකන් ශුවර් නැහෑ හැබයි අපි ඉල්ලන්නේ නැහැ කියලානේ. අන්තිමට කුනු කියලා කියපු කඩේ බඩු නොගෙන පනුවෝ බේරෙන බඩු අරගන්න දීලා අනුරලා මුදලාලි එක්ක පස්සේ දොරෙන් කඩේ කලා..
  2. S

    🔴⚡AI නිසා Software Developers රැකියා ඉල්ලුම වේගයෙන් පහලට Next engineers ???

    Se නම් වෙයි කියමුකෝ කොහොමද කියපන් බලන්න ඉංජොන්ට කෙල වෙන්නේ?
  3. S

    මේ display එකේ කාලෙ හරිද මචංල?

    සමහර විට කල් හරි ඇති. ලේයර් එකක් ගැලවිලා වගේ. ඕක නම් අඩු ගානකට හොයාගන්න පුළුවන් වෙවී. ඒත් දැන් ඔය ලැප් එකට වියදම් කරන එකේ තේරුමක් තියනවාද? 3rd gen නේ. 8th gen වගේ පාවිච්චි කරපු හරි එකකට යන්න පුළුවන් නම් හොදයි මට පේන විදිහට.
  4. S

    කෝසල දවසට නිදා ගත්තෙ පැය දෙකයි. වෙලාවට කෑවෙ නෑ. මංත්‍රිවරුන්ට පහසුකම් දෙන්න. පාක්ෂිකයින් ඉල්ලයි.

    උපාධියකුත් නැහැ බන් දන්න තරමට. බෙන්ච් එකට වෙලා දේශපාලනය කරපු එක තමා කරලා තියෙන්නේ ඕපන් ඒකේ. බෙන්ච් ඒකේ සෙට් එකම FB ඒකේ සුදුකොඩි දාලා අලයෝ සෙට් ඒකනේ අපි දන්නේ ඉතින්.
  5. S

    Block & Dino කොපි කරන්න ගිහින් කෙලව ගත්තු එක...

    නිකමට වගේ හොයලා බලපන් කවුද ඔය කියන එව්වා ගෙන වැඩි හරියක් හොයාගෙන තියෙන්නේ කියලා? එකෙක්වත් පල්ලියට සම්බන්ධයක් නැහෑ. ආගාම් වලින් උනේ ඔක්කෝම යට ගිය එක තමා. චින්නු වරද්ද ගත්තේ මුහුදු ගමන් තහනම් කරලා ඩස්පයෝ වරද්ද ගත්තේ හින්දුවක් බදාගෙන ආරාබියෝ නාන්නේ printing press එක තහනම් කරලා ඔයතුන නොවුණානම්...
  6. S

    මේ display එකේ කාලෙ හරිද මචංල?

    Hand sanitizer දාලා පිහදැම්මාද display එක කොවිඩ් කාලේ. සාමාන්‍යයෙන් ලේහෙසියෙන් display යන්නේ නැහෑ.
  7. S

    රුපියල් 3000කින් කිලෝමීටර් 500ක් දුවන අලුත්ම ටෙස්ලා කාර් එක ඔන්න දැන් ගිහින් ගන්න පුළුවන්...❤️😍

    ජපනේත් ගන්නේ නැති බේසික්ම වාහානේටත් ලක්ශ අසුවක් ගෙවන එක ගැන අපි සතුටුවෙන්න ඕනේද?
  8. S

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මිත්‍ර විභූෂණ සම්මානය පිරිනමයි...🔴🔴❤️

    හොංකොං කොහොමත් චීනේ කෑල්ලක්. ලංකාව එදා ඉදන්ම වෙනම රටක්.ඇයි අපි ඔය ලබ්බ එකතු වෙන්නේ? ගිනිගොඩක් කරේ තියාගන්නවා වගේ වැඩක් ඔය.
  9. S

    කිරියෙ වෙශියො ලේස්තිද?

    තොපි දුන්නද වටලප්පන්?.....
  10. S

    Trump ගෙ tarrifs වලට විසදුම?

    දැනට ඔළුවට අරන් නටන්න ඕනේ නැහෑ. ගොඩක් ඇග්‍රිමන්ට් ගහපුවට මුකුත්වෙන එකක් නැහෑ. බලන් ඉන්න තියෙන්නේ වෙන්නේ මොකද කියලා. උන් නඩු දාලා නටලා ඉවර වුනාම තමා දැනගන්න පුළුවන් වෙන්නේ මොකද කියලා එතකන් කරන්න තියන දෙයක් ගැන පෑලෑනක් හදාගන්න තියෙන්නේ. කොහොමත් අවුරුද්දක් විතර තියෙයි කල්.
  11. S

    starlink එපා ගොනා කමිටුවක් පත් කරලා,

    ඕක අවසර දුන්නනම් ගොඩ දාගන්න තිබ්බා මස්ක් ට්‍රම්පට් ගේ බොක්ක.
  12. S

    ඉහලම ඇමෙරිකානු බදු වලින් ලංකාවේ ආර්ථිකයට වන බලපෑම - හැපිලා බලමු™

    They don't make everything and can't. Semiconductor is only made in Taiwan and lithography machines only made by Netherlands. That is the main thing that every country tried and failed. Even china failed in this sector. Without popper r&d this is a dream. The main dependent is this nonsense is...
  13. S

    ඉහලම ඇමෙරිකානු බදු වලින් ලංකාවේ ආර්ථිකයට වන බලපෑම - හැපිලා බලමු™

    ට්‍රම්පට් නානවා හොඳ නෑමක්. උන්ගේ බඩූ ලෝකේ කොහෙවත් විකිනේන්නේ නැත්තේ බඩු ගණන් වැඩියි, කොලිටිය අතින් ගත්තාම අනිත් බඩු අහලකින්වත් තියන්න බැහැ. බොහොම පොඩි ස්පේසිපික් බඩු ටිකක් විතරයි උන් හදන්නේ ඒ වගේම ඒවාට ගහන්න වෙන බඩු නැහැ. ඒවා මාර්කට් එකට දාන පරක්කුයි විකිනෙනවා හැබයි බහුතරයක් එහෙම නැහැ. දැන්...
  14. S

    සමහරු කියනවා අප්‍රේල් 4 මෝදි ආවාට පස්සේ අපිට ලයිට් දෙන ස්විච් එක තියෙන්නේ ඌගේ අතේලු... 🤔🤔

    මොන බොරුව බන් ඉන්දියාවේද ලයිට් දාන සුවිච් එක වදුරෙක්ට දෙනවා එදායින් පස්සේ
  15. S

    ඉන්දු - සිරිලංකා ග්‍රිඩ් එක connect කරන්න යයි - මේවට කියන්න ප්‍රස්තාපිලුරු නැද්ද බන්?

    අවුලක් නැහැ බන්. මේකේ රිලව් ඉන්දියාවම ඔෆ් කරලා දායි.
  16. S

    අඩෝ මේ බලහන්. 1988 ලංකාවේ ඇක්ශන් ෆිල්ම් එකක් වගේ සිද්දියක්

    උබට ශුවර්ද ජෙප්පෝ කරපු මෝඩ වැඩක් කියලා. විජේවීර ප්‍රෙමදාස එක්ක එකතුවෙලා ඕක කලා කියලා හිතෙන්නේ නැද්ද? අරෙහේ සාමාජිකයෝ මැරෙද්දි විජේවීර හපුතලේ හොඳ සැප පහසුවට හිටියා ....
  17. S

    Camera LK එකෙ එවුන් ගසා කනවා.

    ඔතන වෙලා තියෙන්නේ මුන් ගොඩක් කරන්නේ gray market බිස්නස් මොඩ්ල් එක. කැනන් නිකොන් කියන බ්‍රෑන්ඩ් දෙකේම එචන්ට්ලා මුන් නෙමේ. හැබයි ම්‍රෙට්‍රොපොලිටන්ලගේ හරියට කැමරා පැත්ත නැති හින්දා මුන් මොනෝපොලි එකක් හදාගත්ත එක. එකෙන් ලංකාව ඇතුලේ කැමරානම් කැමරා එල්කේ කියන නම හදාගත්තා. සෝනි එජන්ට් නෙමේ ortherize...
  18. S

    Camera LK එකෙ එවුන් ගසා කනවා.

    කියපන් එතකොට Nikon z6iii එක ඒජන්ටගේ 559 ක් වෙනකොට කැමරා.එල්කේ ඒකේ 599 වෙන්න හේතුව?

    No contents