1. S

    ගෙවල් පැත්‍තෙ කරන්ට් එකට නොගහ තිබිලා ෆයිබර් ලයින් එක හරහා හෙන ගහලා පිච්චුන රවුටර් ගාන දෙකයි.. 😤

    එක ඇතුලේ තමා බන් fiber cable එක තියෙන්නේ. එකම දේ සමහර විට මේබල් ශ්‍රීල්ඩ් එකක් එනවා කියන දේ. ඒත් නැහැ බන්. මම උන් ටර්මිනේට් කරද්දි ලඟ ඉදලා තියනවා. ප්ලාස්ටික් අවුටටරෙන් පස්සේ තියෙන්නේ fiber එක විතරයි.
  2. S

    ගෙවල් පැත්‍තෙ කරන්ට් එකට නොගහ තිබිලා ෆයිබර් ලයින් එක හරහා හෙන ගහලා පිච්චුන රවුටර් ගාන දෙකයි.. 😤

    පිස්සුද බන් උන්ගේ සපෝර්ට් වයර් එක එන්නේ සපෝර්ට් එකට විතරයි. එක. ගේ ඇතුලට එන්නේ නැහැ. මොකද ඒක තියෙද්දිම කේබල් එක flexible නැහැ. එක හින්දා ගෙදරට හයියෙන් තැනින් කපලා දානවා. එකම විදිහ අර කේබල් එක හරහා ආපු අකුණ ඔතනින් ගෙදර ලයින් එකට පැනලා ground වෙන එක විතරයි. හැබයි පලගග් එක බිම් තිබ්බා නම් පින් දෙක...
  3. S

    සමේ අවුලක් - මිට්ටනි වරෙව්

    නෝනාගෙන් අහලා බැළුවේ නැද්ද? මොකක් උනත් ඩොක්ටර් කෙනෙක්නේ.
  4. S

    🤑💰 ලෝ ප්‍රකට 'Forbes' සඟරාව මගින් එළිදැක්වූ ලොව සිටින බිලියනපතියන්ගේ නවතම ලැයිස්තුව - Forbes World's Billionaires List 2025 💸🤑

    උන්ගේ නමට නැහැළු නේද? උන්ගේ පදනමේ නමට වැඩිහරියක් තියෙන්නේ කියලා අහලා තියනවා.
  5. S

    🤑💰 ලෝ ප්‍රකට 'Forbes' සඟරාව මගින් එළිදැක්වූ ලොව සිටින බිලියනපතියන්ගේ නවතම ලැයිස්තුව - Forbes World's Billionaires List 2025 💸🤑

    ඕකා බදු ගෙවන්න වෙනවාට කැලේ පැනලා. අවුරුද්දටවත් ආවේ නැහැ නේද මේ පැත්තේ?
  6. S

    වරෙන් නියම ජනාධිපති කෙනෙක් පෙන්නන්න

    ඇමරිකාව ලඟ තියාගෙන ඉල්ලන් කාපූ තවත් කෙනෙක්. කතාවක් තියෙනවානේ ඇමරිකාවේ හතුරෙක් වෙන එක භයානකයි. හැබයි ඇමරිකාවේ මිතුරෙක් වෙන එක මාරාන්තික යි කියලා.
  7. S

    පිල්ලෙයාන් ගත්තේ පාස්කු ප්‍රහාරයට. - අනුර

    අපිට ත්‍රස්තවාදියෝ උනාට දෙමළුන්ට එක දේශපාලන අරගලයක් නේ. වෙන එකක් තියා යුද්දේ ඉවර කරපු මහින්දත් පහූපහූ වෙනකොට දෙමල ඉල්ලීම් වලට ඉඩ දුන්නේ.
  8. S

    පිල්ලෙයාන් ගත්තේ පාස්කු ප්‍රහාරයට. - අනුර

    එහෙම එකක් නෙමේ බන් මම කියන්නේ ජේවීපි කැරැල්ල වෙලාවේ දෙගොල්ලෝම අපරාධ කලා මිනීමැරුම් ආ. යුද්දේ දිත් ආමි එක සම්පූර්ණයෙන්ම හරි කියලා කියන්න බැහෑ නේ. කොටිත් එහෙමයි. දැන් යන්නේ ඔය කාලවල් අමතක කිරීමක් නේ. සහජීවනය කියලා. ඒ වගේම ආණ්ඩුවේ ඇමතිලාට කියනවානේ අපි දකුණු අප්‍රිකාව වගේ දේදුණු සහජීවනයක් යන්න ඕනේ...
  9. S

    පිල්ලෙයාන් ගත්තේ පාස්කු ප්‍රහාරයට. - අනුර

    අනුරට මිනීමරලා ජනාධිපති වෙන්න හොඳයි. හැබයි හිටපු කොටියෙක් ට සාමන්‍ය මනුස්සයෙක් විදිහට ඉන්න බැහැ. එකත් ඉතින් තමුන්ට බොරු තියන එක අයිතියක් අනුන් කරොත් වැරද්දක් වගේ තමා. ඔන්න ඌ ළඟදි කරපු මිනීමැරුමකට ඇතුලට දැම්මා. වගේ ඒ නම් කුමක් නැහැ.
  10. S

    පිල්ලෙයාන් ගත්තේ පාස්කු ප්‍රහාරයට. - අනුර

    මේ යන විදිහට දින අනූව ඉවර වෙද්දි ඌ මහා පිපුරුමටත් වැරදි කාරයා වෙයි.
  11. S

    පිල්ලෙයාන් ගත්තේ පාස්කු ප්‍රහාරයට. - අනුර

    හෙට අනිද්දා වෙනකොට පිල්ලියාන් ගත්තේ මහ බැංකූ කොල්ලෙට තව සතියකින් විතර පිල්ලියාන් ගත්තේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පීපුරුමට චන්දේ අන්තිම දවසේ පිල්ලියාන් ගත්තේ පලවෙනි ලෝක යුද්දේ පටන් ගත්තාට..
  12. S

    Jeppo මෙහෙ වරෙන්, serious ප්‍රශ්නයක් අහන්නෙ

    නිකමට අහන්නේ අරමුදලට ( non profitable fund) එකකට ලැබෙන ප්‍රධාන යි. ඒ අරමුදලෙන් ලැබෙන ප්‍රධාන යි වලට ආදායම් බදු වදිනවාද?
  13. S

    බස් වල ගමේ ගිය උන්

    නැහැ බන් යාළුවෙක්ගේ ගෙදර මල ගෙයක් වෙලා එක්කන් එන්න ගියා. මගට එන්නවත් බස් තිබ්බේ නැහැ. ගෙදරින් බර බරේ කාලා පලයන් කියලා නැකතට. අරු පහට වරායෙන් ඇවිත් තිබ්බා. ලබ්බේ නැකත හතට.
  14. S

    බස් වල ගමේ ගිය උන්

    ඊයේ නම් දන්නේ නැහැ. අද උදේ පහේ ඉදන් අට වෙනකම් 138 එක බස් එකක් නැත. කොටුවේ ඉදන් එන්න.
  15. S

    උබලට මේ අවුරුදු කතාව මතකද?❤

    ඕවා කතාද බන්. රූපවාහිණිය විදිහටනළු නිලියෝ ටිකක් ගෙනත් නටවලා පැයක දෙකක මොගා තුන් හතරක් එකතුකරලා එපිසෝඩ් එකක් ගහලා හොඳට අතපය විසීකරන මන්න උස්සන් එන දෙමල චීත්‍රරපටියක් පෙන්නලා හොඳ ගැම්මක් ගන්න ඕනේ. එතකොට තමා slim canta ඒකේ හොඳම රූපවාහිනි චැනල් එක වෙන්න පුළුවන් රූපවාහිණිය peck ම කලේ කරපූ පට්ට...
  16. S

    උත්තරේ 0.8v නෙමේද බං?

    1/r+ 1/r දාලා perarel ටික කෙලින් කරපන්. එතකොට R1 ඇර අනිත් ඔක්කොම neglect වෙයි.
  17. S

    බටලන්ද විවාදය ආරම්භ කරමින් සංවේදී වූ වටවලගේ දෑසට කඳුළු උනයි..🔴🔴☹️☹️

    ලොකු තෑනයි ආධ්‍යාත්මික නායකයයි දෙන්නම ගෝනිබිල්ලො නේද?
  18. S

    කැමරා display එකක් ඕන

    අවුලක් නැහැ. රිවිව් බලලා ගනින්. නැත්නම් USB HDMI capture card එකක් අරන් OBS එකෙන් වැඩේ කරන්න. වෙනම මොනිටරයක් දුන්නනම් ඕනේ විදිහට බලා ගන්න පුළුවන්. අපි පුල් live production කරලා තියනවා OBS එකෙන් කැමරා පහක් දාලා.

    No contents