යනවා නම් professional level එකකට යන්න. Consumer level නම් තේරුමක් නැහැ. පැය හතරක් continues recording කරන්න පුළුවන්ද බලන්න. කොහොමත් බැටරි SD කාඩ් එහෙම උස්සන් යන්න වෙයි. අනික over heating ගැනත් බලන්න. නැත්නම් ඉතින් සෙටප් එකක් හදලා තියාගන්න eos r එකට. අයිඩියා එක තියනවානම් විනාඩි තිහකින් full setup...