1. manulasj

    Best Credit Card?

    උබට වෙන රටක HSBC Platinum කාර්ඩ් එකක් ඇත්තේ මේ මාසේ හොදම ඩීස්කවුන්ට් එක දුන්නේ hsbc premier card එකට බෝල 30% envoy mansion/hameedia.මම නම් අවුරැද්දටම ඇතිවෙන්න ගත්තා සිංහලයා...
  2. manulasj

    Pajero IO | Escudo | CRV | Nomad

    නරි නෑවීමෙන් වැලකේමී ...එනිසා අදහස් ප්‍රකාශ නොකරමි GDI ජපානේ ෆේඑල් කියපු කතාවෙන් ම උබගේ වාහන ගැන දැනුම දැනගත්තා..මචන් කොහොමහරි suv එකක් පැදලා ඒගැන කථා කරපන් ..
  3. manulasj

    Pajero IO | Escudo | CRV | Nomad

    පෙට්රෝල් බොන්නේ නැති suv එකක් කියපන් බලන්න සිංහලයා..යකුනේ suv එකක් පදින එකෙක්ගෙන් අහපල්ලා ඒගැන ඔය ෆොටෝ වලින් දැකල පාරේ යනවා දැකල ටෝක් දෙන උන් කියන දේවල් ගණන් ගන්න එපා ..Escudo හොදයි Honda CRV කියන්න තරම් අවුලක් නැ suv ඕන එකක් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි ආතල් එකට පදිනවානම් විතරක් ගනීන්...
  4. manulasj

    Gaming PC (How)

    Quadro cards ගෙමින්ග් පීසි වලට ගහන්නේ නැ සිංහලයා
  5. manulasj

    Gaming PC (How)

    Quadro cards ගෙමින්ග් පීසි වලට ගහන්නේ නැ සිංහලයා
  6. manulasj

    Call of Duty Black Ops III Gahanna Baaaaaaaaa!

    හයියෝ හැමිනෙනවා ..ලැප්ටොප් වලින් ගෙම් ගහන පුලුහන්ද කුකුලෝ ..
  7. manulasj

    Gaming PC (How)

    සින්හලයා..කොන්සෝල් වලටනම් අහුවෙන්න එපා වැඩක් නැ..pc එකක් ගහපන් ඔයගානට සාමාන්‍ය හොද එකක් ගහගන්න පුලුහන් කැටයම් නැතුව (විත් අවුට් domineer ram/water cooling) VGA එකනම් asus ගහපන් අනිවා
  8. manulasj

    nissan leaf 2017

    සිංහලයා දන්නා හුයන්නක් කියපන් ප්‍රියස් පදින්නේ ලංකාවේ උන් වීතරයි කියලද උබ හිතන්නේ ටිකක් හොයල බලපන් ප්‍රියස් වැඩියම ඉම්පෝර්ට් කරලා තියෙන්නේ කොහාටද කියලා ..එතකොට යුරෝප් වලත් ඉන්නේ ලැබ මීයෝ වෙන්න ඇති ..පල ඩො යන්න ..උගේ හුගක් දේවල් නම් හොදා ඉදල ඉදල මේවගේ මෝඩ ආතල් දුන්නහම පොඩ්ඩක් අවුල්වගේ
  9. manulasj

    Lenavo Laptops & Tabs SALE

    බම්ප් සිංහලු...
  10. manulasj

    Bola Nidida

    අනාත කුකුලෙක් ඇවිල්ලා...
  11. manulasj

    -|| Enrique Iglesias Live in ‪#‎SriLanka‬. ||-

    කවුද සිංහලු මේ කුකුළා ..මේකාගේ නම කියවගනත් මට හෙන වෙලා ගියා...
  12. manulasj

    -Assassin's Creed පරිණාමය(2008-2015)-

    ඔය ඔක්කොම play කරලා තියනවා අන්තිම එක ගන්න ඕනේ ..පට්ටම story තියෙන්නේ ඔය හැම එකකම ..
  13. manulasj

    දිනක්ෂිත් බදින්න ලෑස්ති // images ///

    සල්ලි දකිනකොට ඔකුන්ගේ හොදට පෙන ඇසුත් දුර්වල වෙනවා බෝල ..මු අපිවගේ අනාත කුකුලෙක් නෙමේ වෙන්න ඇති ...
  14. manulasj

    Lenavo Laptops & Tabs SALE

    bump....
  15. manulasj

    COLOMBO FROM ADAM'S PEAK

    අනාත සිංහලු රැවටිලා ඕක බොරුවක් ෆොටෝග්‍රැපි දන්නා එකෙක් ගෙන් අහල දෑනගනිල්ලා ..
  16. manulasj

    Lenavo ThinkPad Laptop Help

    ලැප් බඩා අමතන්න ...
  17. manulasj

    Proud to be a sri lankan?

    ඔය සෙකන්ඩ් ක්ලාස් ..ඔකේ මිනිස්සු සාමාන්‍ය ටිකට් එකට වඩා දෙගුණයක් දීලා ටිකට් ගන්නේ හිටගන යන්නද ..වැඩේ දෙපැත්තක් තියනවා
  18. manulasj

    වේගා ධාවන කරවයි.

    ඔව් ඔය structural design එක හදන එක මහලොකු ලබ්බක් නෙමේ..තව අවරුදු 50 කටවත් සපෝර්ට් තියා නොර්මල් වහනයක් වත් 100% ලංකාවේ හදන්න බැ..ඕක නිකන් ළමා ආතල් එකක් fb ඉන්න කොල්ලෝ ෆෝම්කරන ...අපිනොදන්න Codegen ..මුන් හිතන්නේ සුද්දට සොෆ්ට්වෙයා කැලී ලියනවා වගේ කාර්හදන එකත් ලේසි කියලවෙන්න ඇති ..
  19. manulasj

    Asus Laptops - Best Deals in Sri Lanka

    world number 1 world number 1 laptop brand is available soon on lap bada's place
  20. manulasj

    මැණික්‌ මෙහෙම පළඳින්න

    නොදකින් සිංහලයා හැදී ගෑවෙලාම පල...මැණික් කියුවහම දුවගන ආවා...

    No contents