ලංකාවේ නම් හොදම කාර් බැටරි ගන්නනැ...ගන්න පුලුහන් බ්රෑන්ඩ් වලින් හොදම yuasa,panasonic,lucas වගේ ඒවා ඔය ඇමරෝන් හොදයි කියල කියනවා මම හිතන්නේ එක මර්කටින්ග් පාරක් කියල ඉන්දියන් කාරයන්ගේ වැඩ දන්නවනේ ....yuasa ගනින් සිංහලයා mead in japan කෙලින්ම ජපානෙන්මයි බදු එන්නේ ජප්පන්ගේ ඉතින් හොර බෝරු නැනේ...