1. manulasj

    Surround Sound ගැන මුල සිට

    surround nam ඉතින් harman kardon තමා සිංහලයා ..
  2. manulasj

    Architect Damith De Silva

    උබ සුපිරිම සෙට් එකක් දාල තියෙන්නේ තව චන්න දාස්වත්ත ඔතනට එන්න ඕනේ
  3. manulasj

    First Salary

    ගැහුවා රැසියන් බඩුවක් 150 USD..හෝටලේට 12,000 ..ඉතුරු ටික credit card එකට දෑම්මා..අන්තිමට ගෙදරින් සල්ලි අරගන වැඩට අවා සිංහලු...
  4. manulasj

    ~ Yashoda Wimaladharma ~ තාම ලස්සනයි..

    මොකක් නැතත් මෙයා නට් පුට් වෙන්න ඩ්‍රින්ක් එකනම් දානවා ..එකදවසක් වැඩිවෙලා උස්සගන ගිහින් වාහනේට දැම්මේ ..වටේ යන සීන් නම් විස්වාසකරන්න බැ
  5. manulasj

    Sankara (සංකාරා) [2007] DVDrip x264 - 665MB

    උබ එල කොල්ලෙක් බන් මම සැහෙන කාලයක් බලාගන හිටියා ඕක එනකල්
  6. manulasj

    ශේශාද්රි

    බදින්න පුලුහන් නම් දික්කසාද වෙන්නත් පුලුහන් වෙන්නොනේ ලංකාවේ ගොබ්බ සංස්කෘතියෙන් විවාහය ට දීලා තියන වටිනාකම හුගක් වැඩී..
  7. manulasj

    ඇල්ටෝ ද පැන්ඩා ද

    ඔය චීන පටස් වලට ඉන්දියන් මරාල වලටයි නිකන් සල්ලි යටකරන්නේ නැතුව ඉඩම් කැල්ලක් අරන් දාපන් සිංහලයා ..අනික ඕවට වැඩිය නම්බුයි හොද ජපන් බයික් එකක් පදින එක ..සල්ලි තියන කලෙක හොද ජපන් වහනයක් ගනින්න් නිකන් කැටයමට කාර් පදින්න ගිහින් අනාථ වෙන්න එපා ...
  8. manulasj

    Blackberry Android Phone First Official Images

    හයියෝ හැමිනෙනවා ...bb ත් use කරලා ඉවරයි...හැදී ගෑවීලාම පල ...
  9. manulasj

    Pizza

    ලංකාවේ නම් ඩොමිනොස් පිසා හට් දෙකම එකයි මෙලෝ රහක් නැ සිංහලයා...ලංකාවේ හොද පිසා කන්න නම් Oro 1889 පල නැත්නම් harpo's pizza පල ..ගණන් ගැන හිටතනවානම් රහ ගැන බලන්නේ නැතුව ඩොමිනොස් හරි පිසා හට් පල
  10. manulasj

    සම්පත් බැංකුවේ ATM ඩිපොසිට්

    HSBC එකේ තියනවා ..සිංහලයා හුගක් කල් ඉදන්
  11. manulasj

    අෆයා එකට ගෙදරින් කේස්

    සිංහලයා අහපන් මේකේ උන් මොනවා කියුවත් අඩු කුලයක කෙල්ලෙකුටනම් කෝචර ලස්සන උනත් කරගහන්න එපා කවද හරි ඒ ලක්ෂණ මතුවෙනවා ..ඕව කොපි කලේ දේවල් හණමිටි අදහස් කියල අල්ලලා දාන්න එපා ..අම්මල තාත්ලගේ පරණ වැඩකට නැටි අදහසුත් තියනවා නමුත් මේකේ දී නම් එක වලංගුනැ...මේක සේවු කරලා හරි තීයා ගනින් ..ඔය වැඩේ කරගත්තෝත්...
  12. manulasj

    Perodua Axia car

    lancer ex කොහෙද බන් ඔයගානට තියෙන්නේ ..
  13. manulasj

    Mekata Tax gahaida ban ???

    මොක්කක් ද කුකුලෝ ඕක ...
  14. manulasj

    Electric Car ලංකාවේ

    අහෝ අනාථ සිංහලු..කොකු දෙකක් වයර් එකකට අමුනගන දාගන පලයවු බැටරි බැස්සොත් ලග තියන ලයිට් කම්බියකට කොකු දෙක දාල චාජ් කර ගනීවු..
  15. manulasj

    කෙල්ලව_සැකයිද

    ඇත්තටම හොදයි...උබලගේත් චැට් හිස්ට්රී ඔයවිදිහටම ඇදලා ගන්න පුලුහන් බවත් අමතක කරන්න එපා ..තමුන් වැරදී කරලා තියනවනම් කෙල්ලගේ වැරදි හොයන්න යන්න එපා ...
  16. manulasj

    ආප්ප

    සිංහල අනාථයෙක් ජැකී ගේ කඩෙන් අප්ප කාල
  17. manulasj

    Tin Tin සූර පප්පා time plz!!!!!!!!!!!!!!!!!!!

    ඉරිදා උදේ සිංහලයා.. 8 ටින්ටින් (අද ගියේ ෂූටින්ග් ස්ටාර්) 8.30 සුරපප්පා (අද ගියේ එංගලන්ත ගමන)
  18. manulasj

    Colombo Night clubs tiyena places monawada?

    kama wara singhalaya Horton Place
  19. manulasj

    Banned Movie 18+

    ඕක පට්ට ෆිල්ම් එක අයේ ඉතින් ඉන්දියාවේ තියන පවුල් සම්ප්‍රදාය කුඩු පට්ටම් වෙලා යන ෆිල්ම් එකක් හොයාගන බලපල්ලා පට්ට

    No contents