1. M

    කෙල්ලක් ඕනේ

    ඔව් මට තේරෙනවා උබ කියන එක..බොක්කෙන්ම love කරලා ඔහොම උනාම ගොඩක් අමාරුයි..ඒත් ජීවිතය කියන්නේ ඕකම තමා.ඒ කියන්නේ බන් අපේ ජීවිතයේ තියෙන්නේම ලැබීම හා නොලැබීම බන්.උබ ඕකෙන් ඉගෙන ගනින් කාවවත් අපට වසගයේ තියාගන්න බැරි බව..කාලයත් එක්ක උබට තේරේවි ඒ කෙල්ල එහෙම කරපු එකෙන් උබ ගොඩක් ඒවා ඉගෙන ගත්ත බව..
  2. M

    කෙල්ලක් ඕනේ

    මචන් උබ සෑහෙන ලොකු බූට් එකක් කෑවා නේද? කෙල්ලෝ ගැන විස්වාසයක් නෑ නේ? මේකිත් අරකි වගේ යයි, තව එකෙක් ඇති හොරෙන්.... මාත් ගොඩක් ආදරය කරපු එකක් දාල ගියා මටත් ඔහොම හිතෙනවා.. ඒත් මන් ඒකෙන් දෙයක් ඉගෙන ගත්තා.. මචන් ආදරයයි, කැමැත්තයි දෙකක්..ඒ කිව්වේ අපි ගැන කෙල්ලෙක්ට crush එකක් තියලා affair එකක් පටන්...
  3. M

    මට ලොකු කරදරයක්- Cancer Problem

    Ekmanin suwa weewaa.. puluwan udawwak karannam machan..baya wenna epa.. okkoma hodin wisadeewi
  4. M

    හොද orthodontist කෙනෙක් කියපන්කෝ?

    Mchn government karaganna puluvn weida mchn man aa gana danan htye ne bro..kohetara yanna oona ? Man hithuwe sriyani dr ge boralle thanata yanna kivba kiyala
  5. M

    හොද orthodontist කෙනෙක් කියපන්කෝ?

    man giye ban orthodontist kenek gawata aya kivva dr. sriyani nam eeta wada gannava kyala.. kathawen mata alluwe ne bn..
  6. M

    හොද orthodontist කෙනෙක් කියපන්කෝ?

    Thanks bn kawda hoda oya denna gen bn? Dental institute akh bn dina ganna hena kaalayak yaida danne ne
  7. M

    හොද orthodontist කෙනෙක් කියපන්කෝ?

    මගේ ඉස්සර දත් දෙක අතර හිඩසක් තියෙනවා..මන් ඒක හදාගන්න බැලුවේ..හොද තැනක් කියපන්කෝ..එක තැනකට ගියා 60ක් යනවා කිව්වා..සල්ලී කඩා ගන්න වගේ කියලා දැනුනා දක්ශ හොද ඩොකෙක් කියපන්කෝ..
  8. M

    KIA Sportage 2020

    මෙහෙමයි උබ ඕක ගන්නේ ආයේ දෙන්න බලපොරොත්තුවෙන් නම් බන් ඕවා ගන්න එපා market නෑ ලේසියෙන් විකුනන්න බෑ..ලන්කාවේ allion premio වගේ ඒවා ඕනා වෙලවාවක දෙන්න පුලුවන් ලොකු පාඩුවක් නැතුව market එක බහින්නේ නෑ..අපිත් ගන්න හදුවේ kia එකක් පස්සේ වැඩේ අතහැරියා..ඕකක් අරන් ගැම්මට පැදතැහැකි ඒත් දෙන්න ගියාම පුක ඉරෙනවා..
  9. M

    අමතක නොවන මතකයන්

    අඩෝ කොහොමද උබේ තත්වය දැන් ? දැන් shape ද?
  10. M

    කෙල්ලව trip යවනවද?

    මචන් මූ කියන එකේ ඇත්තක් තියෙනවා ගොඩක් වෙන්නේ ඕක..අපි සමහර වෙලාවට ආදරය නිසා අන්ද වෙනවා ඒ කෙල්ලගෙන් වෙන ලොවක් නැති වෙනවා..එතකොට උබට බයයි ඒකි දාල යයිද දන්නෙ නෑ කියලා..ඒකිව කොහොම හරි තියාගන try කරනවා..එහෙම උනාම බන් උන් ලොක්කො වගේ පස්සෙ උන් shape එකේ ඇරලා යනවා ඊට පස්සෙ ඉතින් පිස්සුවගේ තමා..එතන ගොඩක්...
  11. M

    Questions මට එපා වෙලා බන් !!

    මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක් උබට ජොබ් එක එපා වෙලානම් අයින් වෙන්න ඕනනම් අයින් වෙයන් වෙන commitments නැත්නම්..මොකද ගොඩක් එවුන් කියයි ඒත් උබේ හදවතයි,මනසයි ඔය job එකේ නැත්නම් උබ ආදරයෙන් ආසවෙන් නෙමෙයිනම් කරන්නේ උබ ඉන්නේ ගොඩක් stress එකේ එහෙම ඉද්දි කාලයක් යද්දි වෙන වෙන අතුරු ආබාදත් එන්න පුලුවන්..risk...
  12. M

    Graphic design මුල ඉදන්

    මගෙන් Bump එකක් යාලූ
  13. M

    Excel waddo Innawada Bros

    mkda krnna oona bro
  14. M

    CIMA & CFA

    CIMA වලටනම් Wisdom business academy එක හොදයි,,දැන් ගොඩක් උන් CIMA qualified ඒවගේම ගොඩක් අය කරන නිසා තරගයක් තියෙනවා ඉස්සර වගේ නෙමෙයි . CFA නම් දන්න තරමින් අමාරුයි ලූ ( සාපේක්ශයි උබට කොහොම වෙයි ද දන්නේ නෑ) ඒක ගොඩක් උබේ අතේ තියෙන්නෙ මොකද ලොකු investment එකක් ඒක ( 1.5laks වත් යයි first stage එකට)...
  15. M

    ලව් කරපු කෙල්ලව අමතක කරන්න....

    මචන් මේකේ ගොඩක් උන්ට ඕක වෙලා තියෙනවා..ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් ඒක හැමෝටම එහෙමයි..මොනව උනත් කොච්චර මතක් උනත් එක දෙයක් කරන්න එපා ඒ ඒ කෙල්ල පස්සේ පන්න පන්න යන එක ( msg , call ) ආදරය ඉල්ලලා බැගෑපත් වෙන එක.. හොද යාලුවෙක් ඉන්නවනම් විස්වාස කතා කර කර හිටපන්..අවුල් නැති වෙන්න, youtube motivation...
  16. M

    Apple Laptop

    එලම..මන් බැලුවා btoption එකේ නෑ..උබ හොයන්නේ කීයකට වගේ ද ? 2017 එක නම් අරන් වැඩක් නෑ බන්..අනික apple website එකේ අලුත් එකේ price එක 2laks වගේ වෙන්නේ ඒත් ලන්කාවට deliver කරන්නේ නෑ..

    No contents