ඔව් උබ කිව්වා හරි මන් ගොඩක් අනාගතය ගැන worry වෙන කෙනෙක්..ඒකට ප්‍රදානම හේතුව මන් දන්නේ නෑ මන් දක්ෂ මොකටද කියලා..මන් ඔහේ පාවෙනවා වගේ.. ඒ කිව්වේ බන් ගොඩක් අය තමන්ගේ passion එක දන්නවා, ආස මොකක්ද කියලා IT, Accounting, Management, Graphic designing , etc.. .මන් job එකට ගියාම තේරුනා මන් accounting side...