ඔව් බන් මන් ඒකට යනකන් දැනන් හිටියේ නෑ එහෙම සමාජයක් ගැන ඒ කිව්වේ ලන්කාවේ උනාට එන්ගලන්තයේ වගේ හැසිරෙන එක.අපි වගේ උන් එතනට ගැලපෙන්නෙ නෑ කියලා උනටත් තේරෙනවා ගෙදරින් ගේන පොඩි බත් එක ලිහන් කද්දි උන් කන්නේ එලවලුයි මසුයි , නැත්නම් burger , pasta දවල්ට ඒ නිසා මන් ශේප් එකේ උන්ව මග හැරලා කනවා..එක හොදක් උනේ...