please advice me

Pussy-Cat

Member
Jun 16, 2016
226
16
0
මචන්ලා ලොකු උදව්වක් බලාගෙන අවේ :oo:

මගේ වයස දැන් අවුරුදු 28ක් වෙනවා.මම management it ඩිග්රි එකක් කළා ප්‍රයිවට් යුනි එකක.එකත් ගෙදරින් කියපු නිසා.:( මම management වලට වැඩිය කැමති නැ :eek:

මට ටවම රස්සාවක් නැ.:( මට යාළුවො එක්කෙනෙක් වත් නැ :( සිරා බන් :eek::sorry:

මට it පැත්තෙන් ටව මොනවා හරි කරන්න ආසයි.එත් හිත ගන්න බැ මොනවා කරන්නද කියල.මම programming වලට වැඩිය ආසාවක් නැ.මට computer repair කරන වගේ වැඩ කරන්න පුළුවන්.:yes:

මට යාළුවො නැත්තේ ඇයි බන් ? :sorry:
 
  • Like
Reactions: awjas2621

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ මැනෙජ්මන්ට් වලට ආසත් නෑ ප්‍රොගැරෑමින් වලට ආසත් නෑ.... කොම්පියුට රෙපෙයා වලට ආසයිනෙ... ඉටින් කොම්පියුට ශොප් එකක් දාගනින්කො... හරියට කරනව නම් නියම ලයින් එකනෙ...
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    යාලුවෝ රස්සාවකට ගියාම හම්බවෙයි. මුලින්ම පොඩි රස්සාවකට හරි පලයන්. උඹේ Degree එකට ගැලපෙන එකක් හොයාගන්න Try එකක් දීපන් මුලින්ම අපරාදෙනේ.. හිතන තරන් අමාරු නෑ බන් පටන් ගත්තාම​.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    management it degree එකක් කරපු නිසා ඒ පැත්තෙන් job එකක් හොයාගන්න බලපන් මචන්. අපරාදේ දැන් field එක මාරු කරන එක අවාසියි උබට

    යාලුවෝත් හම්ඛෙයි මචන් එතකොට
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    isalla job ekkata palayan kamati side ekak try karala or study karala yalow hamaba wai job ekata giyama
     
    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    උබ මැනෙජ්මන්ට් වලට ආසත් නෑ ප්‍රොගැරෑමින් වලට ආසත් නෑ.... කොම්පියුට රෙපෙයා වලට ආසයිනෙ... ඉටින් කොම්පියුට ශොප් එකක් දාගනින්කො... හරියට කරනව නම් නියම ලයින් එකනෙ...

    දැනටම town එකේ computer ෂොප් එකක් තියනවා බන් වෙන එකෙක්ගේ :oo:

    යාලුවෝ රස්සාවකට ගියාම හම්බවෙයි. මුලින්ම පොඩි රස්සාවකට හරි පලයන්. උඹේ Degree එකට ගැලපෙන එකක් හොයාගන්න Try එකක් දීපන් මුලින්ම අපරාදෙනේ.. හිතන තරන් අමාරු නෑ බන් පටන් ගත්තාම​.

    ට්‍රයි කල බන්.එත් තවම නො ලක් :sorry:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    උබ මැනෙජ්මන්ට් වලට ආසත් නෑ ප්‍රොගැරෑමින් වලට ආසත් නෑ.... කොම්පියුට රෙපෙයා වලට ආසයිනෙ... ඉටින් කොම්පියුට ශොප් එකක් දාගනින්කො... හරියට කරනව නම් නියම ලයින් එකනෙ...

    :yes::yes:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    යාලුවෝ ඕනෙමද බං.....ජිවිතේ ජය ගනින් කොහොම හරි හොද තැනකට වරෙන් සමාජෙ...එතකොට යාලුවෝ ඔනෙ තරම්....උබ පසු තැවීමෙන් නම් ඉන්නෙ උබට මුකුත් කරන්න බෑ.....සතුටින් ඉන්න!
     
    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    management it degree එකක් කරපු නිසා ඒ පැත්තෙන් job එකක් හොයාගන්න බලපන් මචන්. අපරාදේ දැන් field එක මාරු කරන එක අවාසියි උබට

    යාලුවෝත් හම්ඛෙයි මචන් එතකොට

    මම ඩිග්රි එක පාස් උනෙත් හරි අම්මරුවෙන් මචන්.subjects වලට එච්චර හොඳ results නැ.(S ) වහේ තම තියෙන්නේ :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Considering that you are 28 and no prior experience, dont try to find jobs suitable for that degree. Find a job that you prefer to do and dont demand high salaries. You can do all that after you gain some work experience.
     
    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    යාලුවෝ ඕනෙමද බං.....ජිවිතේ ජය ගනින් කොහොම හරි හොද තැනකට වරෙන් සමාජෙ...එතකොට යාලුවෝ ඔනෙ තරම්....උබ පසු තැවීමෙන් නම් ඉන්නෙ උබට මුකුත් කරන්න බෑ.....සතුටින් ඉන්න!

    ඔව් බන්.එපාවෙලා ඉන්නේ.මේ ස්ට්‍රෙස් හින්ද මට ලෙඩ ගොඩක් හැදිලා තියෙන්නේ බන්. :(
     
    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    Considering that you are 28 and no prior experience, dont try to find jobs suitable for that degree. Find a job that you prefer to do and dont demand high salaries. You can do all that after you gain some work experience.

    මට වයස 28 කියපුවාම කවුරුවත් මාව ගන්නේ නැ බන් :sorry:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    ඇයි වෙසියේ මේ එලකිරියේම ඉන්නේ උබට යාලුවෝ ගොඩක්..!!!මොකෙක්වත් පස්ස හරවන්නේ නැහැ ඔක්කොටොම කලින් උබ පොසිටිව් වෙයන්..ඊට පස්සේ ඔක්කොම හරියාවි..උබ සැහෙන්න පසුගාමී වගේ ..!!!
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    uba 28 wenakan job ekak karema nedda mchn?uba degree eka start kare wayasa kiyedida.private uni ekakata gihlla yaluwo set karaganna beri une ai?Anyway uba computer shop ekak dapan.e nattan rata giya nan hari
     
    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    ඇයි වෙසියේ මේ එලකිරියේම ඉන්නේ උබට යාලුවෝ ගොඩක්..!!!මොකෙක්වත් පස්ස හරවන්නේ නැහැ ඔක්කොටොම කලින් උබ පොසිටිව් වෙයන්..ඊට පස්සේ ඔක්කොම හරියාවි..උබ සැහෙන්න පසුගාමී වගේ ..!!!

    කරන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ මචන් :sorry: