1. MNV

    cigarette ��

    එළ!!! එකෙක් හරි ගොඩ යනවනම් එච්චරයි.:yes::yes::yes::yes:
  2. MNV

    cigarette ��

    :shocked: උඹ මට මෙහෙම කියපු පළවෙනි වතාව. මන් හිතුවෙත් නැහැ උඹ මෙහෙම කියයි කියලා. උඹ ස්ට්‍රස් එක නැති කරගන්න කරන වැඩ නම් හොඳයි,
  3. MNV

    Dikwella Road Accident

    රටේ හරි හමන් නීතියක් නැති එක බන්. තිබ්බනම් කවුරුවත් වැරදි කරන්න පෙලබෙන්නේවත් නැ. මේ කරපු දේට උගේ සියලුම දේපල රාජසන්තක කරලා අවුරුදු 20ක වත් හිරේට දානවා වගේ නීති තියෙනවා නම් මේ වගේ අපරික්ෂාකාරී විදියට වාහන එලවන එක අඩුවෙයි. මේ මනුස්සයත් අනේ මන්ද.:(:sorry:
  4. MNV

    මෙන්න දුල්මිගෙ බඩු

    සැහෙන වැදගත් මචන් අද රැට.:yes::cool: උඹට ගොඩක් ස්තුතියි.:) රෙප්++
  5. MNV

    cigarette ��

    හැදෙන එකෙක් හැදෙයි නහැදෙන එකෙක් නහදිල අකාලයේ මැරිලා යයි. එකට කෑමක් නැ. එත් ඒ අකාලයේ මැරිලා යන්න බලාගෙන වැඩ කරන වුන් තවත් මිනිස්සුන්ව වලපල්ලට අදින එක තම ඉවසන්න බැරි. අරක්කු (මත්පැන්) කවුරුත් බලෙන් පොවන්න එන්නේ නැහැනේ. එතෙන්දි බොන එක මොන වාත කරුමය හරි අදාල කාලෙට ගෙවයි. ඒත් මේ සිගරට් බොන ගොන් මී...
  6. MNV

    මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes:
  7. MNV

    මොනවද දෙයියනේ අපිට මේ වෙන්නේ ? ( අවුරුදු 18 ට ව&#353

    ගහපන් ඇත දිගැරලා කනට එකක්. මේ ලගදි පොලිසියේ සාජන් කෙනෙක් දුන්නා ඔයවගේ හලපෙයකුට කෝච්චියේදී කම්මුල රතුවෙන්න.
  8. MNV

    යුරේනි කෑගල්ලට ඇවිත් - ප්‍රතිචාර කොහොමද?

    :D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes::yes: අපි ඇමරිකන්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  9. MNV

    cigarette ��

    උඹනේ මුලින්ම කිව්වේ ඕක හදපු ඒකා අවුරුදු 21ට අඩු ඇති කියලානේ. සිගරට් බොන කොට එන ගතිය.??? ඕව සේරම මිත්‍යා මත බන්. TV වලින් ෆිල්ම් වලින් මිනිසුන්ව රවට්ටලා තියෙන්නේ. යන්තන් ගේම් ඔෆ් ත්රෝන් එකේ සිගරට් නැ. ගතියක් එන්න************ බයික් එකක් 100 පන්නලා එලවහන්. පැරෂුට් එකක් දාගෙන කන්දක් උඩින් පැනහන්...
  10. MNV

    ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….

    අඩෝ අපේ මයික්දිමුතු ට හෙම මුකුත් කියන්න එපා.උට මල පැන්නොත් උඹලා ඔක්කොටම ගො....ඩාක් රිදෙයි..:D:D:yes::yes:
  11. MNV

    හිනාවෙලා පන ගියා ඕයි

    හිනගියේ නැ බන්.:cool: වෙන වරත්තු හැගීමක් හිතට ආවා.;):sorry:
  12. MNV

    මේක බලපල්ලා පොඩ්ඩක්

    බම්ප්
  13. MNV

    යුරේනි කෑගල්ලට ඇවිත් - ප්‍රතිචාර කොහොමද?

    එක එකාගේ මත. හරියි කියන්නත් බැ වැරදියි කියන්නත් බැ හැබැයි රටේ ලෝකේ මිනිස්සුන්ට් පැහැදීමක් ඇති වෙන්න තමන්ගේ වුර්තිය කරගෙන ඉන්න මිනිහෙක්ට ගැනියේක්ට කවදාවත් මේ වගේ දේවල් අහන්න වෙන්නේත් නැ.මන් හිතන්නේ අනික ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයකට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ෆේස් බුක් කියන්නේ නිදහස් සමාජ ජාලයක්නේ...
  14. MNV

    cigarette ��

    ඔව් මේ මෙමේ එක හදන්න ඇත්තේ 21 ට අඩු කොල්ලෙක් වෙන්නැති. ඒත් ඒ කියලා තියෙන එකේ වැරද්දක් තියෙනවනම් කියහන්. සිගරට් මත්පැන් ඇගට ගුණ 21+ විතරක් අයට තියෙන එව්වා නම් මාත් ගන්නවා.;)
  15. MNV

    Mahindage sulagata

    legendary threads
  16. MNV

    ප්‍රදීප් එක්නැලිගොඩ නම් වූ සිංහල කොටියා..

    You must spread some Reputation around before giving it to funkyguy89 again. මේ වගේ එවුන් මරලා දැම්මට මැරුණට කමක් නැ.
  17. MNV

    ඒකට කමක් නැ.;) උත්සහ කරට ගොඩක් ස්තුතියි.:) [IMG]

    ඒකට කමක් නැ.;) උත්සහ කරට ගොඩක් ස්තුතියි.:) [IMG]
  18. MNV

    cigarette ��

  19. MNV

    පෝන් එකක් කියපන්කෝ ගන්න

    අඩෝ වරෙන් ඩෝ

    No contents