මචන් මෙකයි ප්රශ්නේ වෙඩ්න් එක කියන්නේ යුද්දයක් වගේ. ඔක විතරක් නෙම් මචන් තව ගොඩක් දෙවල් තියෙනව ගැනු ලමයා දන්නවා ප්රශ්නේ එයා සාදාරනව බලනවා හැම දෙයක් ගැනම. එගොල්ලො ආගමේ සින්හල චරිත්ර ආගමේ චාරිත්ර දේකම පටලගෙන. එගොල්ලන්ට වියදම් වෙන දේයක් නම් එපා ලාබයක් වෙන දෙයක් නම් ඔනේ. මචන් ටිකක් හිතපන් මට ඉන්නෙ...