1. sihina22

    huawei u8180 phone for sale

    kiyada denne?
  2. sihina22

    නියම video එක +16

    6inE9pyrvYc Repost nam sorry machan....
  3. sihina22

    --KASPERSKY 2012 ජීවිත කාලයටම--

    machan Norton install karoth aye remove karanna barida?
  4. sihina22

    සුදු නංගී 6

    machan matath one
  5. sihina22

    --KASPERSKY 2012 ජීවිත කාලයටම--

    Thnx machan mage PC 1kata Kaspersky da gaththoth slow weida? Core 2 duo 2 GB ram win 7
  6. sihina22

    --KASPERSKY 2012 ජීවිත කාලයටම--

    මචන් මම නම් Microsoft Security Essentials . මට දැන ගන්න පුලුවන්ද KASPERSKY වල තියෙන විශෙෂත්වය. මම දැන් ගොඩක් කල් ඉදල internet use කරන්නෙ එත් තාම අවුලක් උනෙ නැහැ
  7. sihina22

    New hairstyles:::...

    thnx bro
  8. sihina22

    සුදු නංගී 4

    machan mata
  9. sihina22

    New hairstyles:::...

    thnx මචන්. මෙතන හොදද.?
  10. sihina22

    New hairstyles:::...

    thnx machan..
  11. sihina22

    New hairstyles:::...

    දෙහිවල ඉන්නෙ. මචන් කොළඹ අවට කොහෙ උනත් කමක් නැහැ. ගාන ටිකක් සාදාරන වෙන්නත් ඔනෙ...
  12. sihina22

    New hairstyles:::...

    මචන් දැන් ටික් දවසක ඉදලා මම මගේ කොන්ඩ මොස්තරය වෙනස් කරන්න කියල හිතන් ඉන්නවා. එත් එකට හරියන හොද සැලුන් එකක් තාම හම්බ උනේ නැහ. මගෙ කොන්ඩෙ ටිකක් ගනකම වැඩි. ගොඩක් ගනට වැවේනවා. පුලුවන්නම් ඔයාල දන්න හොද සැලුන් තියෙනව නම් මට කියන්න. මචන් මම මෙහෙම ඔයලාගෙන් උදව් ඉල්ලන්නේ මට ගොඩක් දේනෙක් කිව්ව මගෙ කොන්ඩ...
  13. sihina22

    machan oyage pc2 1ka dunnada?

    machan oyage pc2 1ka dunnada?
  14. sihina22

    16gb kingston pen drive

    machan kingston nemei ne
  15. sihina22

    16gb kingston pen drive

    thanx machan warranty kohomada kingston da?
  16. sihina22

    16gb kingston pen drive

    මචන් 16gb kingston pen drive එකක් රූ2100 ලාබද? 3 years warranty. මිට අඩුවට ගන්න පුලුවන් තැනක් තියෙනවා නම් කියන්න?
  17. sihina22

    වෛරස් ගැන දැන ගන්න එන්නෝ........

    Machan domain ekak use karanawada kiyala kohomada balanne....?
  18. sihina22

    Desktop computer for sale (hp compaq 7600 minitower)

    pattane machan. uba ithin dila iwarai ne aparade.
  19. sihina22

    Desktop computer for sale (hp compaq 7600 minitower)

    By dilan77 at 2012-04-21 By dilan77 at 2012-04-21 Hp Compaq 7600 Minitower Intel(R) Pentium(R) 4 CPU 3.00GHz 1 GB Ram 40 GB Sata hard disk 80 GB IDE hard disk DVD Rom 19 Inch Dell monitor Machan man use karana desktop 1ka wikunanawa 17,000 ta thamai denne. Machan meka mama denna hethuwa...
  20. sihina22

    two computers for sale

    Machan pc 2 eka witharak denawada?

    No contents