New hairstyles:::...

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් දැන් ටික් දවසක ඉදලා මම මගේ කොන්ඩ මොස්තරය වෙනස් කරන්න කියල හිතන් ඉන්නවා. එත් එකට හරියන හොද සැලුන් එකක් තාම හම්බ උනේ නැහ. මගෙ කොන්ඩෙ ටිකක් ගනකම වැඩි. ගොඩක් ගනට වැවේනවා. පුලුවන්නම් ඔයාල දන්න හොද සැලුන් තියෙනව නම් මට කියන්න. මචන් මම මෙහෙම ඔයලාගෙන් උදව් ඉල්ලන්නේ මට ගොඩක් දේනෙක් කිව්ව මගෙ කොන්ඩ මොස්තරය වෙනස් කරන්න කියලා. ඉතින් මම ගොඩක් සැලුන් වලට ගියත් මට අවශය ගැලපෙන විදියට කරගන්න හම්බ උනෙ නැහැ.
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    උබ කොහෙද ඉන්නෙ කියපන් ඉස්සෙල්ලා

    දෙහිවල ඉන්නෙ. මචන් කොළඹ අවට කොහෙ උනත් කමක් නැහැ. ගාන ටිකක් සාදාරන වෙන්නත් ඔනෙ...
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    දෙහිවල ඉන්නෙ. මචන් කොළඹ අවට කොහෙ උනත් කමක් නැහැ. ගාන ටිකක් සාදාරන වෙන්නත් ඔනෙ...

    Rosy Cheeks Salon

    113/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda. (Opposite Super Market)
    Phone : (0094) 115731531 / 724414289


    ලගකදි නම් ගියෙ නෑ මචන්...ගාන 500ක් වගෙ වෙයි
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Rosy Cheeks Salon

    113/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda. (Opposite Super Market)
    Phone : (0094) 115731531 / 724414289


    ලගකදි නම් ගියෙ නෑ මචන්...ගාන 500ක් වගෙ වෙයි

    thnx මචන්. මෙතන හොදද.?