Virus attack මෙක බලන්න::.....
මචන් මගෙ lap එකට Virus එකක් ඇවිල්ලා. Plz මට පුලුවන් නම් උදව් කරන්න. මිට කලිනුත් මෙ ප්‍රශ්නේ නිසා මම thread එකක් දෑම්මා. කරන්න පුලුවන් හැම දෙයක්ක මම කරා. එත් හරි ගියෙ නැහැ. මචන් මම Scan කරපු Virus gard යටින් දාන්නම්.
(1) Avira Rescue Disk Boot Scan (without update)...