1. R

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    පරදින්නම ඕනේ මහ කාලකන්නි යක්කු ටිකක් :angry:. මුන්ට ආයේ cheer කරන්න හොඳ නෑ :angry:
  2. R

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඇයි මොනවද ඌ කලේ :angry:
  3. R

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    චන්දි test ගහල ගහල හොඳටම experience අරගෙන ඊළඟට ODI එන්න ඕනේ :yes:
  4. R

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    50 over එකකදී බෝලර් කෙනෙක්ට continuously 155 ට වැඩිය දාන්න බැරිද :dull:
  5. R

    mama part time kale, 28 wenna langayi :dull: . Job ekak ganna nam honda experience ekak thiyenna...

    mama part time kale, 28 wenna langayi :dull: . Job ekak ganna nam honda experience ekak thiyenna one, eka mama Uni eke projets karala gannawa :yes:
  6. R

    wayasa 27 yi , GPA 4.9, habayi GPA neweyi balanne interview ekakadi :yes: , experience eka...

    wayasa 27 yi , GPA 4.9, habayi GPA neweyi balanne interview ekakadi :yes: , experience eka balanawa godak, eka nisa mama USQ ekata heththuwela e ayage project ekak karanawa :D.
  7. R

    මෙයා මේ කියන දේ ගැන මොනවද හිතෙන්නේ? ඇත්තද? ඔයාගේ experience තියෙනවද...

    මෙයා මේ කියන දේ ගැන මොනවද හිතෙන්නේ? ඇත්තද? ඔයාගේ experience තියෙනවද? http://www.youtube.com/watch?v=JWBIvZ-BrS0&t=4m40s
  8. R

    Apple IPhone සිතුවිලි

    හොඳ call recorder app එකක් මම හොය හොයා ඉන්නේ , තාම හම්බවුනේ නෑ
  9. R

    Degree එක ඉවරයි :cool: . Graduation එක July වල :yes:.

    Degree එක ඉවරයි :cool: . Graduation එක July වල :yes:.
  10. R

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    මූ single එකක් ගනිද්දී අපේ එකෙක් ගේ ඇඟේ වැදුනොත් :dull:
  11. R

    තුන් වෙනි එක පරදිනවා බලන්න එපා :angry:

    තුන් වෙනි එක පරදිනවා බලන්න එපා :angry:
  12. R

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    අයියෝ ඇයි batting first යන්නේ නැත්තේ?
  13. R

    puduma karumayakne ban moota une

    නෑ නෑ මැරිලා නෑලු :D https://www.youtube.com/watch?v=t4_DjVwMDbY
  14. R

    puduma karumayakne ban moota une

    අපේ පැත්තේ හිටිය අංකල් කෙනෙක් seat belt දාන්නේ නැතුව ගිහින් break ගහද්දි steering wheel එකේ ඔලුව වැදිලා මැරුණා. ඒ shock එකට මොලේට ලේ ගිහින් මැරුණේ :shocked:. මෙතැනත් වදිනවා පිටිපස්සේ කුඩා මොළය පැත්තේ :dull:.
  15. R

    අනුනගේ දොස්කීමට පෙර

    "ඒ නිසා අපවාද කළ කෙනෙක් දුටු විට හෙතෙම් පහත් නීච පුද්ගලයකුයයි හන්වඩු ගසන්නට නොයා යුතුය" ඉතාම වැදගත් :cool:
  16. R

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    China?? උන්ගේ film market එක එච්චර නෑනේ
  17. R

    දික්වැල්ල වෙනුවෙන් අගමැති පෙරට එයි

    නෑ බං ඒ වුනාට ෂේන් වොන් ට අවුරුද්දක් දුන්නේ
  18. R

    පේරාදෙණිය RAG සීන් එක ගැන

    කොහොමද කරලා තියෙන්නේ?:dull:
  19. R

    උඹ දැන් පිට්ටනිය වටේ ලංකාවේ කොඩිය උස්සගෙන පිස්සෙක් වගේ දුවනවා ඇති නේද :D:D . මම හිටියනම් ඕක...

    උඹ දැන් පිට්ටනිය වටේ ලංකාවේ කොඩිය උස්සගෙන පිස්සෙක් වගේ දුවනවා ඇති නේද :D:D . මම හිටියනම් ඕක කරනවා :love::love: අපි හොඳ බැට්ස්මන් කෙනෙක් හොයාගත්තා, ඒ තමයි අසේල, අපිට අසේල වගේ තව ගොඩක් ඕනේ , අපිට හොඳ බෝලර් කෙනෙකුත් හම්බවෙයි, එකෙක් නොවෙයි ගොඩක් ඕනේ , ලංකාව පුරා හොයන්න ඕනේ, auditions තිය තියා...

    No contents