පේරාදෙණිය RAG සීන් එක ගැන

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    පේරාදෙණිය RAG සීන් එක ගැන

    මොකක්ද ඇත්තට ම උනේ ? මම කැම්පස් ගිය කෙනෙක් නෙමෙයි. රැග එච්චරම තදද? අයි පිට රට යුනි වල මේවගේ කේස් ඇහෙන්නේ නැත්තේ?
    අව මානසිකත්වයක් ද? ඉස්සර අතල් එකකට කරාට දැන් ටිකක් ඊට එහාට ගිහින් වගේ නේද?
    මම දන්නා තරමින් කැම්පස් එකකට එන බහුතරයක් එන්නේ හොද ජොබ් එකකට යන්න එහෙම නැත්තම් තමුන්ගේ නැති බැරි කම් වලින් මිදෙන්න තියන එකම පුරුක නිදහස් අද්යපනේ නිසා විතරයි කියල හිතෙන්නේ. හැබයි හැමෝම එහෙම නා තමා.
    පොඩි අයිඩියා පාරක් දාමු.
     
    • Like
    Reactions: **cut

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Illan pan kanava kiyanne meavalata thama. Rag karapu aya allala courts valata dala.Meeta amatharava Uni eken sishya bavaya ahosi karannalu yanne.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    නිවසක් තුළ නවකවදය දුන් සිසුන් රිමාන්ඩ් (VIDEO)

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ කෘෂිකර්ම පීඨයේ සිසුන් පිරිසක් විසින් ඉකුත් 19 වැනිදා එම පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් 08 දෙනෙකුට නවක වදය හා පහරදී වද හිංසා පැමිණිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරා සිසුන් 15 දෙනා අද (20) දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    මෙගොඩ කලුගමුව, පේරාදෙණිය ප්‍රදේශයේ නිවසකදී මෙම හිංසනය සිදුකර තිබෙනවා.

    මෙම නිවස කුලී පදනම මත ලබාගෙන ඇති බවයි වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ. එදින රාත්‍රී 11.20 ට පමණ මෙම නවක වදයට ලක්කරමින් සිටි සිසුන් පිරිස පොලිස් භාරයට ගෙන ඇත්තේ පොලිසියට ලැබුණු දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් කළ වැටලීමකදීයි.

    වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ අදාළ නිවස රුපියල් තිස්දහසක මුදලකට මාස 03 කට කුලියට ගෙන ඇති බවයි. පසුව එහි ඉතා රහසිගතව මෙම වදකාගාරය පවත්වාගෙන ගොස් තිබෙනවා.

    පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

    (වීඩියෝව පහතින් දැක්වෙයි)

    https://www.facebook.com/nethnewsofficial/videos/1209259149171745/


    http://nethnews.lk/article/39482

    pissu yakku tiakka
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    campus page walinuth unta baninawa
    pisso tikak wage
    campus eketh nemene rag karala thiyenne
    kuliyata gatta gedaraka karala thiyena nisa case eka adila yawi
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    University grant commission eken Hadisi tel number ekak set kala nedha rag karanavanm danum deemata?
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මුන්ට මේවා කරන්න තමයි පිං කැටයකුත් හොලවා හොලවා බස් ඵකක් ගානේ ඇවිදින්නෙ..
    ඔයිට හොදයි ඇට දෙක හොලවා හොලවා පලයවු පකයලා..
    මකබෑවෙයන්..
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    වෙන රට වල කැම්පස් වල ළමයින් හිතන්නේ කොහොමද අලුත් දෙයක් කරන්නේ කියල: ගොඩක් ය ඒ mentality එකෙන් ඉන්නේ. අපේ බහුතරය ජොබ් විතරක් හොයන නිසාද?
    මුන් ඒ ලෙවල් කලෙත් අහල තියෙන්නේ ඇත්තේ කැම්පස් ගියොත් ඔක්කොම හරි කියලනේ: අනේ මන්ද :
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    අවුරුදු තුනක් අ.ල නොවන ශිෂ්‍ය සංගමයක මාණ්ඩලික සමාජිකයෙක් විදියට වැඩ කරා, එයින් එක අවුරුද්දක් විධායක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට. සමස්තයක් විදියට මේ කාල සීමාව පුරාවට රැග් එක සම්බන්ධයෙන් බොහොමයක් අත්දැකීම් ලැබුනා. අලුතෙන් නැවක් එකක් පටන් ගත්ත ගමන්ම රැග් එක ගැන කතන්දර හතර වටින් ඇහෙන්න පටන් ගන්නවා. ලගකදි මේ සම්බන්ධයෙන් තිබ්බ එක්තරා රූපවාහිනී වැඩසටහනකට සහභාගි උනු ශිෂ්‍ය නායකයෙකුගේ කතාව අහලා මම තිගැස්සුනා. රැග් එක සම්බන්ධයෙන් නිවේදකයා යොමු කළ ප්‍රශ්න වලට ඔහු ලබා දුන් පිළිතුරු වල තිබුනෙ පුදුමාකාර විදිහෙ මැටි බවක්, ඒ සම්බන්ධයෙන් සබුද්ධ පිළිතුරක් ලබා දෙන්න ඔහුට හැකියාවක් තිබ්බෙ නෑ. ඉස්සර හිටිය ශිෂ්‍ය නායකයන්ට සාපේක්ෂව දැන් ඉන්න අයගේ තාර්කික බවේ සහ දේශපාලනික ප්‍රභාවේ අඩුවක් තියන බව පැහැදිලි කරුණක්. රැග් එක සම්බන්ධයෙන් 'මම සින්දු කියන්න ඉගෙන ගත්තෙ රැග් එක හින්දා' ' මම කලිසම් අදින්න ඉගෙන ගත්තෙ රැග් සීසන් එකේ' වගේ සීනිබෝල කතා හැරුනහම බුද්ධිමය කතිකාවක් මෑතකදී ඇසුනේ නැති තරම්. සම්ප්‍රදායික රැග් එකක් අද කාලෙ විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන ගැටළුව මේ සම්බන්ධ ප්‍රධාන ගැටළුවක්. දැන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන ළමයින්ගෙන් සාතිශය බහුතරයක් කටපාඩම් දැනුමෙන් විභාගය සමත් වෙච්ච සමාජ අවබෝධය අඩු බ්‍රොයිලර් ක්‍රමයට හැදුනු පිරිසක්. ඒවගේ පිරිසකට මීට අවුරුදු ගණනකට කලින් ක්‍රියාත්මක කරපු ආකාරයේ තද රැග් එකක් දරාගන්න අමාරුයි. අමාරුවෙන් කොහොම හරි මේ අයව රැග් කළත් රැග් එකෙන් බලාපොරොත්තු වෙන ආකාරයේ ප්‍රතිඵල ලබාගන්න බැරි බව මෑත කාලෙදි ප්‍රත්‍යක්ෂ වුනු කරුණක්. මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් තේරුමක් නැති ආවේගෙන් මිදිලා වඩා සංවේදීව හා සබුද්ධව වැඩ කරන්න උවමනායි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔකුන්ගේ ලාච්චුවේ දාන්න ඕනේ.. කැම්පස් යන්නේ ඉගෙන ගන්න නෙමේ එක එකාට වද දෙන්න.. ශින්හලය හැමදාම අනාතයි :angry: