Oven එකක් ගන්න

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    medium02.jpg

    කොල්ලනේ, Oven එකක් ගන්න ඕනේ.

    මං මේවා ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. උඹලා පාවිච්චි කරන ඒවා තියනවා නං රෙකමන්ඩ් කරන් යමන් පුතී

    මට තියන ප්‍රස්න.

    අංක එක : මයික්‍රෝවේව් ද ඉලෙක්ට්‍රික් ද හොඳ?

    අංක දෙක : Convection Oven කියන්නේ මොනවටද?

    අංක තුන : මොනවද හොඳ බ්‍රෑන්ඩ් ?

    අංක හතර : තව මොනවද බලන්න ඕනෙ දේවල් ?

    සැ.යු : මේක පාවිච්චි කරන්න ඉන්නේ මාසෙකට දෙකකට සැරයක් කේක් එකක් හදාගන්න හීටිං බ්ලා බ්ලා බ්ලා වගේ වැඩ ටිකකට.

    බජට් එක 15 අවට කොල්ලනි. ගාන ටිකක් වැඩි වුනත් කමක් නෑ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් ගන්නයි ඕනේ :yes:

    දන්නැත්තන් බම්පියක් හරි ඕනේ මිතුරනි :cool:
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    microwave use karanne machn godakma defrosting and reheating walata. bake karana wada karanna patta amarui.
     
    • Like
    Reactions: Honert

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Cake hadanna wage num machan Gas ekak ganna eka thama hoda Natan light bill eka ei ubata kaden cake aran gamatama bedanna puluwan ganak ...
     
    • Like
    Reactions: Honert

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෙක් කඩෙන් කාපාන් කරන්ට් බිල හාර පාන්දාහාක් එනකොට එ ගාන්ට කෙක් විස්සක් විතර කන්න පුලුවන් ඔවා වැඩ කරන්නේ වොට් 2000 උඩ
     
    • Like
    Reactions: Honert

    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0
    thota cake hadanna ona nam normal ekak ganin.
    kama rath kara ganna nam microwave ekak ganin
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    microwave use karanne machn godakma defrosting and reheating walata. bake karana wada karanna patta amarui.

    ඒ කියන්නෙ බේක් කරන වැඩ වලට හොඳ ඉලෙක්ට්‍රික් අවන්ද මචං ?
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113

    අෙප් උන්දැත් ෙක්ක් හදන්න නිකන් ඉෙලක්ටි්‍රක් අවන් ඒකක් ගත්ත . 14 ක් උනා.

    Cake hadanna wage num machan Gas ekak ganna eka thama hoda Natan light bill eka ei ubata kaden cake aran gamatama bedanna puluwan ganak ...

    කෙක් කඩෙන් කාපාන් කරන්ට් බිල හාර පාන්දාහාක් එනකොට එ ගාන්ට කෙක් විස්සක් විතර කන්න පුලුවන් ඔවා වැඩ කරන්නේ වොට් 2000 උඩ

    thota cake hadanna ona nam normal ekak ganin.
    kama rath kara ganna nam microwave ekak ganin

    ස්ටූටී මිතුරනි.

    කෑම රත් කරන්න ඕනේ නැත :no:

    කේක් හදන්න විතරමයි ඕනේ :yes:

    තව බර්ගර් එකක් වටලප්පමක් හදාගන්නත් ඕනේ :D
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    අෙප් උන්දැත් ෙක්ක් හදන්න නිකන් ඉෙලක්ටි්‍රක් අවන් ඒකක් ගත්ත . 14 ක් උනා.

    මොකද්ද මචං වර්ගේ. ඉලෙක්ට්‍රික් ද ?
     
    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0
    ස්ටූටී මිතුරනි.

    කෑම රත් කරන්න ඕනේ නැත :no:

    කේක් හදන්න විතරමයි ඕනේ :yes:

    තව බර්ගර් එකක් වටලප්පමක් හදාගන්නත් ඕනේ :D

    ehenam nomal electric ekak ganin ponnas :yes:
    abans or singer eken ganin :yes:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Combi ovens can offer 3 methods of cooking in one device

    pressureless steam

    convected heat

    pressureless steam and convected heat combined together

    එළම. ස්ටූටී උඹල දෙන්නටම මචං
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113