1. dilan_randika

    Questions උබලා එන්ජෝයි කරන්නේ ??

    ekama wage kiwwe ubage profile photo ekayi Hareen fernando da?
  2. dilan_randika

    මේක අහද්දි හෙන ගතියක් එනවා. මගෙ ආගමක් නම් නෙමේ

    මට නවගමුවේ දේවාලේ පත්තිනි මෑණියන්ට කියන කවි මාර ෆීල් බන්
  3. dilan_randika

    "ආ මේන්" උණු වතුර

    knanasaara haamuduruwo wagene dial eka poddak?
  4. dilan_randika

    Questions උබලා එන්ජෝයි කරන්නේ ??

    උබලා එන්ජෝයි කරන්නේ ගෙදර රැදෙන එකද , නැත්නම් විවිද වැඩ වල යෙදිලා සමාජයත් එක්ක ඉන්න එකද ?
  5. dilan_randika

    Questions SLT GO වලින් pc ලැප්ස්

    SLT GO වලින් pc ලැප්ස් wifi එකට කනෙක්ට් කරන්න පුලුවන්ද ? value added service එකක්ද ? [extra charge?]
  6. dilan_randika

    Questions පන්දාස් ගානක් ඩෙනිමකට දෙන්න

    පන්දාස් ගානක් ඩෙනිමකට දෙන්න සල්ලි තිබුනත් හිතෙන් නැත්තේ විතර ද බන් ? උඩට අදින එකන්නම් තව කමක් නෑ
  7. dilan_randika

    God's Weight Then and Now!

    විසදුම මාලිමාව
  8. dilan_randika

    මේ බලපල්ල ගස්ලබු කන හැටි

    but see they don't have common sense
  9. dilan_randika

    Questions තිලකවර්දනේ පාර්ක් කරලා තියෙන

    තිලකවර්දනේ පාර්ක් කරලා තියෙන range rover එකයි benz 2 ඩෝ එකයි අයිති කාරයාගේ නේද කොච්චර සල්ලි තිබුනත් උන් තාම daily බිස්නස් SPOT එකට එන wane ban. ආතල් එකේ manager ල දාල ඉන්නේ නැතුව සුපිරි රටකට වෙලා umbala nam mokada karanne ?
  10. dilan_randika

    Questions පකිස්ටාන් ඉන්දියා ස්ට්‍රීට් drinks

    පකිස්ටාන් ඉන්දියා ස්ට්‍රීට් drinks වීඩියෝ වල මිනිස්සු බිව්වට පස්සේ සල්ලි නොදී මාරු වෙන්නේ නැද්ද බන් ?
  11. dilan_randika

    උමාලි 💕😊

    Ado Sirada ?
  12. dilan_randika

    Questions ඩ්‍රයිවින් කරනකොට පොඩ්ඩකට ඇහ ??

    ඩ්‍රයිවින් කරනකොට පොඩ්ඩකට ඇහ අහකට අරගෙන කෙල වෙන්න ගිය වෙලාවල් නැද්ද උබලට?
  13. dilan_randika

    හොද Monitor ekk

    using samsung no issue heard Benq is the best brand ViewSonic may be good too

    No contents