Questions පන්දාස් ගානක් ඩෙනිමකට දෙන්න

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    පන්දාස් ගානක් ඩෙනිමකට දෙන්න සල්ලි තිබුනත් හිතෙන් නැත්තේ විතර ද බන් ?
    උඩට අදින එකන්නම් තව කමක් නෑ
     
    • Sad
    Reactions: lilman

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    ඩෙනිමක් ගත්තම ටිකක් කල් ඇඳෙනවනෙ බං.

    4000-5000ක් කියන්නෙ දැන් normal denim එකක price එක නේද?

    ගන්න ඇඳුමක් quality/ branded එකක් ගත්තම ලාබ ඒවා අඳිනවට වඩා දෙතුන් ගුණයකට වැඩි කාළයක් ඇඳුම සවුත්තු නොවී අඳින්න පුළුවන්.
    ඒ නිසා මටනම් හිතෙන්නෙ හොඳ quality ඇඳුමකට ටිකක් වියදම් කරාට කමක් නෑ කියලයි. ඒක investment එකක්.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,793
    8,002
    113
    මෙන්න මෙතන...
    ඩෙනිමක් ගත්තම ටිකක් කල් ඇඳෙනවනෙ බං.

    4000-5000ක් කියන්නෙ දැන් normal denim එකක price එක නේද?

    ගන්න ඇඳුමක් quality/ branded එකක් ගත්තම ලාබ ඒවා අඳිනවට වඩා දෙතුන් ගුණයකට වැඩි කාළයක් ඇඳුම සවුත්තු නොවී අඳින්න පුළුවන්.
    ඒ නිසා මටනම් හිතෙන්නෙ හොඳ quality ඇඳුමකට ටිකක් වියදම් කරාට කමක් නෑ කියලයි. ඒක investment එකක්.
    meca attac
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ඩෙනිමක් ගත්තම ටිකක් කල් ඇඳෙනවනෙ බං.

    4000-5000ක් කියන්නෙ දැන් normal denim එකක price එක නේද?

    ගන්න ඇඳුමක් quality/ branded එකක් ගත්තම ලාබ ඒවා අඳිනවට වඩා දෙතුන් ගුණයකට වැඩි කාළයක් ඇඳුම සවුත්තු නොවී අඳින්න පුළුවන්.
    ඒ නිසා මටනම් හිතෙන්නෙ හොඳ quality ඇඳුමකට ටිකක් වියදම් කරාට කමක් නෑ කියලයි. ඒක investment එකක්.
    true amarumanan installment basis ganna thiyenne neh
     
    • Like
    Reactions: lilman

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    පන්දාස් ගානක් ඩෙනිමකට දෙන්න සල්ලි තිබුනත් හිතෙන් නැත්තේ විතර ද බන් ?
    උඩට අදින එකන්නම් තව කමක් නෑ
    ඕකේ අනිත් පැත්ත බන්
    ඩෙනිම් අදින්න පුලුවන්නේ ඕන එකක් එක්ක, තව සෑහෙන කාලයක් අදින්න පුලුවන් කිසි අවුලක් නැතුව
    tshirt නම් ඉතින් මාස 6යි 8යි
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    true amarumanan installment basis ganna thiyenne neh
    Ow.. Online stores හැම එකේම වගේ දැන් koko 3mnths installments වලින් pay කරන්න පුළුවන් මම හිතන විදිහට

    ඕකේ අනිත් පැත්ත බන්
    ඩෙනිම් අදින්න පුලුවන්නේ ඕන එකක් එක්ක, තව සෑහෙන කාලයක් අදින්න පුලුවන් කිසි අවුලක් නැතුව
    tshirt නම් ඉතින් මාස 6යි 8යි
    Shirt එකක් or POLO, Golf වගේ ඒවට ඇරෙන්න T Shirt එකකට 5k වියදම් කරනවා කියන්නෙනම් ටිකක් බොරු වැඩක්.
     
    • Like
    Reactions: lilman

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩෙනිමට වියදම්කරාට පාඩු නෑ. මම නං ඩෙනිම් ගත්තට කවදාවත් හෝදන්නේ නෑ ස්ටීම් කරනවා මාසෙකට දෙකකට සැරයක්.
    පස්සපැත්ත ගෙවිලා හිල්වෙනකල්ම අඳිනවා😄

    ** බටපතුරු අඟුටුමිටි සාගිනි ෆොන්ස්ලාගේ දැනගැනීම පිනිසයි:

    ** මම හොඳ උස මහත මිනිහා.
    පස්ස පැත්ත ගෙවිලා හිල්වෙනවා යනු ඇවිදිනවිට කලිසම ඇතිල්ලී කලිසමට සිදුවන හානිය බව සලකන්න.
    ඇඟේ මස් රාත්තලක් නැති සාගත බටපතුරු හෝන්තු වලට එහෙම වෙන්නේ නෑ.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    සිංහලුන්ට ඕවා හරියන්නේ නෑ...
    තියෙන්නේ වෙනම ප්‍රශ්න
    එකම ඇදුම දෙපාරක් අදින්න බෑ 😂
     
    • Like
    Reactions: lilman

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මමනම් ගන්නෙ මේවා. ෆැක්ටරි අවුට් වලින් අඩුවට ගන්න පුලුවන් කාලයක් අඳීන්න පුලුවන්. ඩෙනිම් වගේ අමාරු නෑ පහසුයි. අනික ඕන ඇඳුමකට සෙට් වෙනව.
    https://www.gap.com/browse/category.do?cid=80799
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    ඩෙනිමට වියදම්කරාට පාඩු නෑ. මම නං ඩෙනිම් ගත්තට කවදාවත් හෝදන්නේ නෑ ස්ටීම් කරනවා මාසෙකට දෙකකට සැරයක්.
    පස්සපැත්ත ගෙවිලා හිල්වෙනකල්ම අඳිනවා😄
    Gada gahannadda bn dadiyata
    Samarak welawata hadissiyata blw jb ekak denna gyama kerith wekkerenawane oke
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Gada gahannadda bn dadiyata
    Samarak welawata hadissiyata blw jb ekak denna gyama kerith wekkerenawane oke
    ස්ටීම් ක්ලීන් කරපං. ඔක්කෝම හඩු ගඳ යනවා. ඇඳුම් සේදුවම ඒවයේ අලුත් ගතිය යනවා.
    බ්‍රෑන්ඩඩ් ඇඳුමි පුලුවන් තරන් ස්ටීම් ක්ලීන් කරකර අඳින්නේ. කුනු ගෑවිලා පේන්න තියෙන, පට්ටගහපු හෝ ලාබ ඇඳුන්නම් සෝදනවා.
     
    • Like
    Reactions: dilan_randika

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    5000 ට නෑ බන් නෝමල් ඩෙනිම්වත් දැන්.

    මමනම් ගන්නෙ මේවා. ෆැක්ටරි අවුට් වලින් අඩුවට ගන්න පුලුවන් කාලයක් අඳීන්න පුලුවන්. ඩෙනිම් වගේ අමාරු නෑ පහසුයි. අනික ඕන ඇඳුමකට සෙට් වෙනව.
    https://www.gap.com/browse/category.do?cid=80799
    kohenda ganne?
    ------ Post added on Apr 4, 2024 at 12:21 AM