දෝනිව මෙහෙම අරන් ගිය සුදු මහත්තයලා ඉන්නවද කිරියේ? 😬😬😬

AnuradhaRa

Well-known member
  • Sad Anthony Anderson GIF
    අපි ඉතිං පිරිමි භාග නෙ නේ බං
     
    • Haha
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    අපේ උන් ත්‍රාසජනක දෙයක් කරොත් එක ගොං මැටි කියලා .උදේ 7 ගිහින් ගෝඨා වගේ උන්ට ජන්දේ දීලා ත්‍රාසජනක අත්දැකිම් ලබනවා .

    එට් රෙඩ් බුල් ස්ටන්ට් ටිම් වල ගැනී මිනිහයි එකට ස්ටන්ට් කරනවා. එවට ගිහින් හෑලි ලියලා , අපේ සුදාම්මි සුදාප්පචිලා යමක් කරොත් ඌව නැති කරනවා . සිංහලු කුහකයි