දුක්ඛදායක ලෙස ලොවින් සමුගත් මැමත්(Mammoth) පිලිබඳවයි මේ සටහන....
ජීවීන් පරිනාමීය අවධි පසු කරනවාත් සමග ඔවුන්ගේ අලුත් විශේෂ ඇති වෙමින් පරිසරයට හැඩ නොගැසුනු විශේෂ වඳ වෙමින් දම්වැලක පුරුක්මෙන් ජීවන ගමන ගෙනයයි. උදාහරණ ලෙස වර්තමානයේ මීයා මීට වසර දහස් ගණනකට පෙර හරකෙකුගෙ ප්‍රමාණයට සිටීමද මානව...