මචන්ල මම 2011 කලේ maths වලින්
රිසල්ට් එකනම් B 3 ය්
මම දැනට mainly ඇප්ලයි කරල තියෙන්නෙ SOR- Statistic & Operational Research (university of peradeniya)
එකට. එලකිරි සෙට් එකේ මේ ගැන විස්තර දන්න එකෙක් ඉන්නවනම් දනුවත් කරපන් කො මචන් ල ලොකු උදව්වක් ! :baffled:
job availability එක මේ degree එකට...