RePost බුවා;13704345 said:එල එල.. කල්කෙන් පටන් ගත්තහම කවි 26ක් තියෙනවා අපේ නම්.....

niyamai mcn..
mama nam campus select .....but kemathi wisthra danagannna....
thawa danna..
ඕවා දාන්න එපා බං. අනික කැම්පස් උප සංස්කෘතියෙ හැම එකක්ම පිටට දෙන්න එපා මචන්. මේකෙ සමහර උන් ඉන්නවා කැම්පස් යන්න බැරුව යන උන්ට පට්ට ඉරිසියා උන්. ඕවම ඇති උන්ට ටියුන් වෙන්න. මං නම් දැන් ඕවට කතා කරන්න යන්නෙත් නෑ. ගොන්නුත් එක්ක තර්ක කරලා අපිටත් ගොන්නු වෙන්න බෑනෙ. අපි දන්නවනෙ ඇත්ත මොකක්ද කියලා.![]()




RePost බුවා;13711163 said:අපොයි පිස්සුද, ලොවෙත් දාන්නේ නෑ,,,,,
ඕන කට්ටිය ඇවිත් බලා ගන්න,,,,,,,,
එක නෙමෙයි, මගෙ රෙප් කැපුවේ ඔයාද?
නිකමට ඇහුවේ.....
![]()

අපෝ පිස්සුද මචන්. Uni ගිය එකෙක් ඔය වගේ 2.50 වැඩ කරන්නෙ නෑනෙ. මොකද ඔය ඔක්කොම අපිත් දන්නවනේ බං.
ඔන්න උඹට මගෙන් +5![]()