SOR-Statistic & Operational Research

isuru harsha

Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    මචන්ල මම 2011 කලේ maths වලින්
    රිසල්ට් එකනම් B 3 ය්
    මම දැනට mainly ඇප්ලයි කරල තියෙන්නෙ SOR- Statistic & Operational Research (university of peradeniya)
    එකට. එලකිරි සෙට් එකේ මේ ගැන විස්තර දන්න එකෙක් ඉන්නවනම් දනුවත් කරපන් කො මචන් ල ලොකු උදව්වක් ! :baffled:
    job availability එක මේ degree එකට පිලිගැනීම වගෙ විස්තර දන්නවනම් comment කරන්න මචන්ල ලොකු උදව්වක් :):)
    දන්නෙ නැත්තම් bump දාල පලයල්ල :)
     
    Last edited: