රැල්ලට රට නොගිය උන්ට ලංකාවේ වාසි රැසක්.

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ලංකාවේ කොහොම කරත් Singapore වගේ model එකක් නැහැ බන්.
    Singapore වල බලපන්, උන් කියන්නේ talent තියන උන්ට එහාට එන්න ,
    Visit visa වලින් උනත් job interview යන්න. මෙහාට එන indian කාරයෝ ටිකත් අපි පන්න ගන්නවා නේ නිදහස් අජ්ජපන බුවාලා ටික JVP බුවාලා ටික සෙට් වෙලා. ඉතින් ලංකාවට ආයෝජකයෝ එයිද ? වැඩ කරන්න මිනිස්සු නැතුව උන් එන්නේ නැහැ.

    SE ලා විතරක් හොයන උන් එන්නේ නැහැ. EE , manufacturing , sales ඔක්කොම උන් බලන්නේ.
    job market එකක් හැදෙන්නේ එහම.
    කරනවානම් කරන්න පුළුවන්, එත් අපේ ගොබ්බයො එක්ක ඕක කරන්න බැහැ.
    ලංකාව කියන්නේ Singapore වගේ line කාබර high class මුඩුකුවක් නෙමයි නේ. මෙහෙ හුස්ම ගන්න ඕනේ තරම් ඉඩ තියනවා.
    හොද weather එකක් තියනව. එකම දේ මේ කාලකන්නි ටිකක් ඉන්නව උන් ටික රටින් යන්නේ නැති නිසා ඕක කව දා වත් කරන්න බෙහ.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලංකාවේ කොහොම කරත් Singapore වගේ model එකක් නැහැ බන්.
    Singapore වල බලපන්, උන් කියන්නේ talent තියන උන්ට එහාට එන්න ,
    Visit visa වලින් උනත් job interview යන්න. මෙහාට එන indian කාරයෝ ටිකත් අපි පන්න ගන්නවා නේ නිදහස් අජ්ජපන බුවාලා ටික JVP බුවාලා ටික සෙට් වෙලා. ඉතින් ලංකාවට ආයෝජකයෝ එයිද ? වැඩ කරන්න මිනිස්සු නැතුව උන් එන්නේ නැහැ.

    SE ලා විතරක් හොයන උන් එන්නේ නැහැ. EE , manufacturing , sales ඔක්කොම උන් බලන්නේ.
    job market එකක් හැදෙන්නේ එහම.
    කරනවානම් කරන්න පුළුවන්, එත් අපේ ගොබ්බයො එක්ක ඕක කරන්න බැහැ.
    ලංකාව කියන්නේ Singapore වගේ line කාබර high class මුඩුකුවක් නෙමයි නේ. මෙහෙ හුස්ම ගන්න ඕනේ තරම් ඉඩ තියනවා.
    හොද weather එකක් තියනව. එකම දේ මේ කාලකන්නි ටිකක් ඉන්නව උන් ටික රටින් යන්නේ නැති නිසා ඕක කව දා වත් කරන්න බෙහ.
    ෆුක බං ෆූක
     
    • Like
    Reactions: corp

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    සන්නිවේදනය දියුණු, තොරතුරු නිදහසේ පැතිරෙන කාලෙක මේ ජාවාරම් වලට ඉස්සරටත් වඩා අහුවීම නම් පුදුමයි.
    ඉතින් සන්නිවේදනය මෙච්චර දියුණු ඕන තොරතුරක් ඇඟිලි තුඩුවල තියෙන මේ වගේ කාලෙක මෙහෙම වෙන්නේ ඇයි කියල හිතුවාම තේරුණේ කලින් තිබිච්ච දුප්පත් පොහොසත් පන්ති භේදයට අමතරව දැන් නාගරික ග්‍රාමීය මෙන්ම උගත් නූගත්, බුද්ධිමත් මුග්ධ ලෙසත් අලුත් බෙදීම් නිර්මාණය වෙලා තියෙන බවයි. මේක හෙන බයානක සීන් එකක්!

    ස්මාට් පෝන් එකකින් කොච්චර දැනුවත් වෙන්න පුළුවන්කම තිබුණත් නගරයෙන් බැහැර මෙන්ම නගරය තුළ පවා අඩු බුද්ධි මට්ටම් සහිත අය වැඩි වෙලා තියෙන බවයි පෙනෙන්නේ. එමෙන්ම අඩු ආදායම් නම් අඩු බුද්ධි මට්ටම් වීමත් වැඩියි. එනම් නොමිලේ අධ්‍යාපනයෙන් වැඩක් වෙලාත් නෑ!

    අධ්‍යාපනය, අධ්‍යාපන ක්‍රම මේ භයානක තත්ත්වයට වඩාත් වගකිව යුතුයි. මුලින් හිතුනා මේ නූගත් කම වැඩි 2000 න් පස්සේ අයගේ කියලා. නමුත් පිරමීඩ පමණක් නෙමෙයි රැල්ලට ගිහින් මරිමෝඩ තීරණ ගන්න අය අතර ගොඩක් ගුරුවරු රජයේ සේවකයෝ පවා සිටීමෙන් පේන්නේ වැඩේ දැන් ගොඩදාගන්න අමාරු බවයි, තරුණයින්ට උගන්නන්න කෙනෙකුත් නැති බවයි.
    ප්‍රශ්නෙ විතරයි ඔය, උත්තරේ ලේසි නෑ!

    Copied
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Ekany Hutto api thama lankawe 😂😂😂

    ඔන්න මං උඹේ ලිස්ට් එක හැදුවා :yes:

    1. වෙන රටකට ගන්නේ නැති නිසා
    2. වෙන රටකට ගන්නේ නැති නිසා
    3. වෙන රටකට ගන්නේ නැති නිසා
    4. වෙන රටකට ගන්නේ නැති නිසා
     
    • Like
    Reactions: scorpion MW

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,098
    10,678
    113
    පොඩි එකා පෙන්නන consultant ට ගිය සතියේ පෙන්නන්න ගියාම doc කියනවා මේ ඔයාලට මාව consult කරන්න වෙන අන්තිම පාර කියලා.

    පොඩි එකාව සති 2 nicu තියන් treat කරලා history එක දන්න කෙනා. ලංකාවේ ප්‍රධාන hospital එකක PBU NICU head.

    උඹ මේ වාසි කතා කරනවා
    ඔව් බන් මම දන්නා pediatric eye surgeon එක්නෙකුත් හෙට අනිද්දාම ලංකාවෙන් යනවා කිවුවා , මේ වගේ මිනිස්සු ගියාම ලොකු පාඩුවක් බන් රටටම
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔව් බන්..ඉස්සර ධනසිරිට පොඩ්ඩක් එහා පැත්තේ IDM එකට මම කෙල්ල එක්ක ක්ලාස් එද්දී උබලගේ ඉස්කෝලේ උන්ගෙන් ඒකිව බේර ගත්තේ බොහොම අමාරුවෙන්
    ශුවර්ද බේර ගත්තා කියලා? වෙන දේවල් වල හෑටියට ඔය උඹ කලින් කිව්ව එකාම වෑඩේ දීලාද දන්නේ නෑ..
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    පොඩි එකා පෙන්නන consultant ට ගිය සතියේ පෙන්නන්න ගියාම doc කියනවා මේ ඔයාලට මාව consult කරන්න වෙන අන්තිම පාර කියලා.

    පොඩි එකාව සති 2 nicu තියන් treat කරලා history එක දන්න කෙනා. ලංකාවේ ප්‍රධාන hospital එකක PBU NICU head.

    උඹ මේ වාසි කතා කරනවා
    Who? Dr Kitulwatte ?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    More pussies

    Every women has one

    බෙහෙත් නැති ඉස්පිරිතාල

    Behethuth migrate karala 😂
    ------ Post added on Aug 31, 2023 at 7:47 AM

    1. අලුත් ජොබ් opportunity due to vecant
    2. Quick Career progress to high positions.
    3. Salary barging power
    4. හද්දිස්සියට විකුණන නිසා ලාබෙට ඉඩම්, කාර්,

    තව තියෙනවා නම් පල්ලෙහැයින් දාපන්.

    Here is the latest benefit. Just saw this in the fist page:

    https://elakiri.com/threads/ඉන්දියන්-බාල-ඖෂධ-ඇවිල්ලා-ඒක-පිළිගන්නවා-කුප්පියෙන්-කුප්පිය-පරීක්ෂා-කරන්න-අපිට-බෑ-දීලා-මැරුණට-පස්සේ-පරීක්ෂණයට-යැව්වා.2119976/
    ------ Post added on Aug 31, 2023 at 7:50 AM
     
    • Like
    Reactions: iworld

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මෝඩයෝ වැඩි නිසා නායකත්වය ගන්න ලේසියි
    මිනිස්සුන්ගෙන් තුට්ටු දෙකට වැඩ ගන්න පුළුවන්
     
    • Like
    Reactions: elakiriaddict

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    අපේ අම්මා බෙහෙත් ගත්ත professor ත් රට ගිහින් එයා. එයා රුහුණ medical fac එකේ lecturer කෙනෙක්. අපරාදේ බං.
    කවද professor? වීරරත්නද ද හේරත්ද?
     
    • Like
    Reactions: scorpion MW

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    උබ කියන ජාතියේ දෙයක් උනා දැන් අවුරුදු 4කට විතර කලින් දන්නා මල්ලි කෙනෙක්ට..මූ වියදම් කරලා කෙල්ල ජපන් යැව්වා..එහෙ කැම්පස් ඉන්න ලංකාවේ කොල්ලෙක් දුන්නා ෂොට් එක..මූ මෙහෙ නන්නත්තාරයි..මේ මට කොල්ලෝ ඇවිත් කියන ඒවා..නොදන්නා කතා කොච්චර ඇතිද..
    හර්ෂනී ද කෙල්ල...
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    1. අලුත් ජොබ් opportunity due to vecant
    2. Quick Career progress to high positions.
    3. Salary barging power
    4. හද්දිස්සියට විකුණන නිසා ලාබෙට ඉඩම්, කාර්,

    තව තියෙනවා නම් පල්ලෙහැයින් දාපන්.
    Oka hama ekatama na bung. habaiyi mama dann un oken advantage eka gatta. godak ma software side un thama

    padi 2x,3x karagatta un innawa. habaiyi IT thama

    Garment field un nam left. unta thiyana dewaluth nathi unaa
     
    • Wow
    Reactions: elakiriaddict

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Nuwara ekek thamayi macho..nah nah salli neweyi..u hena lassanayi...tawama 22 wayasa
    අවුරුදු 22. නලුවෙක් වගේ කොල්ලෙක්. බිස්නස්කාරයෙක්. බඩු ගහලා තියෙනවා 500කට විතර. ගොඩක්ම ගහල තියෙන්නෙ රට ඉන්න එවුන්ගේ ගෑනුන්ට. උන් මූට සල්ලි වියදම් කරනවා. wtf