උබ ගත්තේ වැඩි මිලට නේග්
දැන් උබ කියනවා නෙහැ carfew නැතිනිසා වහනයක් ඕනිත් නැහැ කියල.
ඉතින් ඕක දීල දල කෑෂ් කරගනින්කෝ.
60 වැඩි අය ඉන්නවනම් ගෙදර අම්ම ගේ නමට ලක්ෂ 15, තාත්තා ගේ නමට ලක්ෂ 15ක් දාපන්. උබට මාසෙට 34 දාහක් පොලිය එනවා. එකෙන් රෙන්ට් එකට වහනයක් ගනින් අවශ්‍ය වෙලාවට.
-