රුසියානු පිහිනුම් ක්‍රීඩිකා Alla Shishkina මෑතකදී නිමාවට පත් වූ ටෝකියෝ ක්‍රීඩා උළෙලේදී ඇගේ මෑත කාලීන රන් පදක්කම ජයගැනීමත් සමඟ තුන් වතාවක් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමේ සමත්කම දක්වා තිබෙනවා.ඒ අනුව ඇය 2012, 2016 සහ 2020 යන වසර ත්‍රිත්වයේම පදක්කම් දරන්නට සමත්ව තිබේ.
මේ වන විට 32 හැවිරිදි වියේ...