1. L

    Daraz එකට වඩා සතොස හොඳයි වගේ

    ඕකේ බඩු ගිනි ගණන් නේ
  2. L

    රටපුරා poco m3 පාරිභෝකියන් වොරන්ටි ක්ලේම් කරන්න පෝලිමේ.. 😤

    උබ ගාව ඉස්සර තිබ්බේ අයි ෆෝන් එකක් නේද බාන්. උබ ඉල්ලන් කනවනේ බාන් 😞😞
  3. L

    Yohani (without auto tune)

    උබල ඔක්කොම සංගීත විශාරද ද
  4. L

    Next president රංජා. 🤗

    කරමු
  5. L

    වාහන ආපහු ගෙන්නුවොත් කියකින් විතර වැඩි වේයිද .

    සල්ලි ඉස්ම හැලෙන්න තියෙන ඇවුන් ට ලක්ෂ 200, 500 කිසි අව්ලක් නැහැ උන්ට තියෙන නිසා ගන්නවා.උන් ස්ටේටස් එක තියාගන්න ගාන කියා උනත් ගන්නවා. දැන් එහෙම එව්වෝ වාහන ගත්ත කියහන්කෝ, ඊළගට ඉතුරු වෙන්නේ මාස් පඩි උබ අපි සැට් එක. යකෝ රස්සාවකට මුලින් යන එකෙක් මරුටියක් /ඇල්ටෝ එකක් ගන්නෙත් මාර ගේමක්...
  6. L

    BOC Online වැඩද මේ වෙලාවේ ?

    log wenne witara puluwan.
  7. L

    නන්දසේන සිංහයා කියලා හිතං ඉන්න අනුගාමිකයෝ තමත් ඉන්නවා

    සැසි නිසදී එක්ක උබ දානවා කිව live එක කෝ ඒස බල්ලෝ.
  8. L

    iPhone 13 එකක් ගන්න අදහසක් තියෙනව ද ?

    Subscribeකරා මචං.හොඳටම හොඳයි review එක
  9. L

    L හැඩයේ ඉඩම් නුසුදුසුද?

    කිරියනි ඉඩමක් තියනවා L අකුරේ හැඩයට. තැන හොදයි කිසි අව්ලක් නැහැ. හැබැයි L ශේප් එකේ ඉඩම් හොඳ නැහැ කියලා කීප දෙනෙක්ම දැනුවත් කරා මේක බලන්න ගිය වෙලේ. L අකුරේ හැඩය ඇත්තටම අවුල්ද. ?
  10. L

    Second vehicle 🚗

    මෙයින්ද ජිවමානයි
  11. L

    චනුක්ස් බ්‍රෝගෙ අව්ඩිය 🙀

    Vanilla අය්යැහ්
  12. L

    Questions Toyota Premio 2019 - 21 million

    ආර්ථික විද්යා උද්ධමන ටොක් මේ හෙළ දිවයින ට අදාළ නැහැ. කොහොම කව්රු කීවත් දැන් මිනිස්සුන්ගේ ඔළුවට ගිහින් තියෙන්නේ වාහන over price කියලා. ඉල්ලුමට සැපයුම ලබ්බවල් අදාල නැහැ. දැන් කිරි පිටි වලට උනත් බලපන් මිනිස්සු මේවා මිල වැඩි නිසා ගන්නේ නැති උනාම උන් නිකම්ම අඩු කරන්න වෙනවා. එහෙම නෙමෙයි ද යක්කයිනි
  13. L

    පරම සුන්දරී

    මෙයින්ද ජීව මානයි
  14. L

    ඇයි ලාංකිකයෝ comment section එකේ මෙහෙම

    මයින්ද ජීවමානයි

    No contents