First they impersonated ARASH this time it's PSY
+Quote+
10.00 වල පෙලියට ඉන්න ගොඩයො සෙට් එක දැක්කම මුන් ගැනයි මුන්ගේ සින්දු අහන එවුන් ගැනයි දුක හිතෙනවා. මුන්ට තේරෙන්නේ නෑ මහ රෑ Sunglasses/Aviators දැම්මත්, කොච්චර leather jackets ඇන්දත්, American Football Jersey ඇන්දත්, මහ රස්නෙ දවස් වල...