ලොකේ ඕනෑම තැනක තියන ATM

ලොකේ ඕනෑම තැනක තියන ATM



මේ සයිට් එකෙන් පුලුවන් මචන්ලා...:eek: ලොකේ ඕනම තැනක තියන ATM Machines බලාගන්න.:cool:
ඒ කියන්නෙ අපිට කොහෙහරි ගමනක් යද්දි, ඒ යන දිහාවෙ
ATM Machines තියනවද කියල මේකෙන් බලාගන්න පුලුවන්.
අපිට ඕන Place එක Type කරපුවම, ඒ අවට
ATM Machines තියන Address පෙන්නන්නව:cool:
downloadwi.gif