1. adflavion

    Fake FB account...

    REPORTED
  2. adflavion

    1 එක වන්නේ කෙසේද?

    good post machan +
  3. adflavion

    Elakiri Members

    bump............. 2012
  4. adflavion

    කොන්ඩෙ යනවා

    KO LOKKA OYA MAGE "BEFORE -AFTER" PHOTOS DAANNA KIWWA EKATA KISI SADDAYAK NANE.....!!!
  5. adflavion

    හොදම ගුරුතුමිය. හැමෝම බලන්න.

    හරිම සංවේදී කතාවක්! :(මටත් මේ වගේ සමාන සිදුවීමක් උනා ජීවිතේ පොඩි කාලෙ... කොච්චර උනත් සර්ලා ට වඩා මිස් කෙනෙක් ට ගෞරවයක්/ බයක් ඇතිවෙනවා.. සමහරවිට දෙවැනි අම්මා කියන හැඟීම ඇතිවෙන නිසා වෙන්න ඇති...Rep Added +
  6. adflavion

    ස්පීඩ් IDM

    BUMP :)
  7. adflavion

    චුට්ටක් මෙහෙම හිතන්න=ගණිකා වුර්තිය

    sebastian show මෙන්න නියම සමාජ විද්යාඥයෝ.... මෙහෙම අමුතු විදිහකට හිතන මිනිස්සු තමා අපේ රටට ඕනේ.. මෙන්න මේ points ටික නම් සහතික ඇත්ත. හොදට විශ්ලේශණය කර්ල කියපු දෙවල් ටිකක්.. එකෙක් හරි මේ ත්‍රෙඩ් එකට බැන්නොත්.. ඌ අනිවාර්යෙන්ම් මේ පොලොවට මහ බරක් වෙච්ච මනස විකෘති වෙච්ච කාලකන්නියෙක්!ඔය නීතිය ගේන්න...
  8. adflavion

    98 ta moko une?

    menna wihilu...... ha ha ha
  9. adflavion

    කොන්ඩෙ යනවා

    හරි හරි කාගෙවත් ෆොටො ඕනේ නැ. ඔයාම කිව්වනෙ මුලින් ඔයාගෙත් කොන්ඩෙ ගියා කියල.. පස්සෙ Research එකක් කරලලුනෙ ඔයා ඔය තෙල් එක හොයාගත්තේ..ඉතින් ඔයාගේ කොන්ඩෙත් දැන් මේ වෙනකොට වැවිලා ඇතිනෙ! ඔයාගෙ පෙර පසු ෆොටො එකක් දාන්නකො.. වැඩෙ ඉවරයි එකෙන්ම..සනීප උන අය පස්සෙ යන්න ඕනෙ නැ...
  10. adflavion

    කොන්ඩෙ යනවා

    ඇය් ඔයාට පුලුවන්නෙ Photos වල ඇස් දෙක කපල දාන්න...ඔය Transplant කරන තැන් ගොඩාක එහෙම දාන්නේ, බොරු නම් Hit-Ad එක බලන්න...
  11. adflavion

    කොන්ඩෙ යනවා

    ඔයාට බැරිද ඕක ගාපු අයගෙ පෙර පසු pictures ටිකක් දාන්න... ???
  12. adflavion

    ara konde yana ekata solution ekak thiyenawada?

    ara konde yana ekata solution ekak thiyenawada?
  13. adflavion

    මගේ_චාරිකාව_I

    menna lassan sri lankaaawa..............hoda deyak karala thiyenawa..
  14. adflavion

    නැවුම් බිත්තර හඳුනාගන්නේ කෙසේද?

    thank you ! hadawathinma sthuthiy machan .................
  15. adflavion

    සිංහල කතා කරන ක්‍රිස්තියානි

    ඕකට ආගමික ඉගැන්වීම් වල හේතුවක් තියෙන්නෙ යාලුවා. අපි English වලින්ම කිව්වොත් Doctrine matter.:cool: හොදම දෙ ඔයා සිංහල ක්‍රිස්තියානි කෙනෙක් ගෙන්ම අහන එක..මමත් ක්‍රිස්තියානි එත් සිංහල නෙමෙ. එක නිසා මම මේකට උත්තරයක් දෙන්න පුලුවන් තත්වයක නැ... :no:
  16. adflavion

    1973 ලංකාවේ photos !!!

    මචන් කොහෙන්ද මෙවා ගත්තේ?? කොහෙන් ගත්තත් ආයි නෑ නියම සුපිරි වැඩක් ඔයා කරල තියෙන්නෙ...මෙ වගේ තව වටිනා දේවල් කරුණාකර දාන්න... අද ගොඩක් මිනිස්සුන්ට මේ ලස්සන ලංකාවෙ ලස්සන අතීතය අමතක වෙලා! ඔන්න මගෙන් බම්ප්!!! Rep Added +++

    No contents