කොන්ඩෙ යනවා

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Elakiriye-----keshamulatharalaya ---------thread eka balanna. Mea webs balanna-----http://surehair.blogspot.com----------and------http://hairforbald.blogspot.com
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    :) කොණ්ඩෙ කොට වෙන්නම කපපන් මචන්. :yes: දවස් 3කට සැරයක් වගේ ෂැම්පු දාල නාහන්. :D අනික හැමදාම නාහන්, ෂැම්පු දාහන් දවස් 3කට වගේ සැරයක්. :) විටමින් ඊ කරල් තියෙනව ෆාමසි එකේ. :cool: ඒක ගෙනල්ල හොඳට ගෙදර හිඳගත්ත හරි කඩෙන් ගත්ත හරි හොඳ බෙහෙත් තෙල් එකක් එක්ක කලවම් කරල ගාහන් උදේ. :yes: එක කරලක් එක පාරකට ගනින්., තෙල් එක්ක කලවම් කරල ඔලුවෙ ගාහන්. :no: හයියෙන් තද කරල ගාන්න එපා එතකොට කොණ්ඩෙ යනව තවත් වැඩි වෙයි. :D හවස නාහන්. :no: නාල ඔලුව තෙත තියන්නත් එපා ගොඩාක්, හවස 5ට වගේ කලින් නාහන් නැත්තම් ඔලුව වේලෙන්නෙ නෑ හරියට. :(

    :oo:
    ඕකට මචන් අපේ මලය නම් බෙහෙත් තෙල් එකක් අරන් ඇවිත් තිබ්බ කොහෙද මේ.. :dull: ම්ම්.. :baffled: රුවන්වැල්ලෙ ද කොහෙද වෙදකම් කරන තැනක් තියෙනව ලු එතනින්. :angry: නාල ඔලුව පිහිද්දිත් තද කරල පිහින්න එපා, :nerd: එතකොට කාගෙ වුනත් කොණ්ඩෙ ගැලවෙනව. :( ඕක මචන් මොනව කලත් බෑ උඹලගෙ පරම්පරාවෙන්ම එන කේස් එකක් නම්. :D ටිකක් දුරට පාලනය කරන්න පුළුවන්, ඒ හැරෙන්න සම්පූර්ණම නවත්තන්න නම් බැරි වෙයි මචන්. :cool: පුළුවන් නම් අර තෙල් එක හොයන් ගාහන්. ඒක නම් හොඳටම හොඳයි කීව අපේ මලය. :eek: උගෙත් කොණ්ඩෙ යනව, :dull: දැන් නම් අවුලක් නෑ වෙන්න ඇති. :) කොණ්ඩෙ කොටට කපපන් මචන් දිගට තියෙද්දි අනිවා කොණ්ඩ ගස් ගැලවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.

    10.gif
    මේ මොනව කලත් බෑ හරියටම ට්‍රීට්මන්ට් කරන්න නම් ඩොකෙක් ලඟට යන්නම වෙයි. :yes:
    මචන් උබලගේ මල්ලී බෙහෙත් ගත්තේ රුවන්වැල්ලේ සෝබිත කියාගෙන හිටපු හොර ගනයාගෙන්ද දන්නේ නැහැ...... :lol::lol::lol: පොරනම් දැන් වැලිකඩ......:cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    මචන් උබලගේ මල්ලී බෙහෙත් ගත්තේ රුවන්වැල්ලේ සෝබිත කියාගෙන හිටපු හොර ගනයාගෙන්ද දන්නේ නැහැ...... :lol::lol::lol: පොරනම් දැන් වැලිකඩ......:cool::cool:

    රුවන්වල්ල එක්ක තව එකෙකුත් ඇතුලට ගියා නේද.. මම හිතුවේ ඒ උබ කියල :baffled::baffled:

    සොබිතය නැති එකේ උබ ඒ වියාපාරය කරගෙනගියනම් නරකද කොල්ලෝ
    :rofl::rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210

    රුවන්වල්ල එක්ක තව එකෙකුත් ඇතුලට ගියා නේද.. මම හිතුවේ ඒ උබ කියල :baffled::baffled:

    සොබිතය නැති එකේ උබ ඒ වියාපාරය කරගෙනගියනම් නරකද කොල්ලෝ
    :rofl::rofl:
    :lol::lol::lol::lol::lol: ඒක තමයි මචන් දැන් මම හිතාගෙන ඉන්නේ.. නරක නෑ බං ජනාදිපති උනා වගේ තමයි....:lol::lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Successful Answer

    උබලට කිඋවට මොකද මම උදව් ඉල්ලලා දාපු තෙඩ් වලින් වෑඩිම දුරක් ගියපු තෙඩ් 1 තමයි මෙක,එකෙන්ම තෙරෙනවා අපේ කොල්ලන්ට තියෙන හිසකෙස් ප්‍රශ්නෙ තරම,

    පින් ඈත්තෙක් මා ඈතුලු එලකිරි කොල්ලන්ගේ ප්‍රශ්නයට ස්තිර සාර්තක විසදුමක් හොයා දෙත්වා (සාදු...... සදු..... කියපල්ලා)
    ------------------Mage Name--------G.L.W.A Jayathilaka-----Mama dannawa hair loss wenakota athiwana -- Lajjawa----sokaya---tears [kadulu]-----gana--. A mokada mage 25 years age eke idalama hair galawenna patan gattha. Mama lankawe and english medicine hama ekakma gattha. Ath hari giye naa. Anthimedi mama thaniyama try ekak dunna hair medicine ekak hadanna. Akata mata good science education ekak wagema , ape generation ekath Ayurveda yata connected nisa, Mama research ekak karala successful herbal hair medicine ekak soya gattha. KESHAMULATHARALAYEN Mage hair eka enna patan gattha. Ada lankawe wagema pitarata ayath sahena pramanayak mage mea great product eka-----KESHAMULATHARALAYA ------apply karala successful results labagena thiyenawa
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankawe mea------KESHAMULATHARALAYA----godak prasiddha wela thiyenne successful results nisa. For example------INDUSTRIAL DEVELOPEMENT BOARD [IDB] , katubaddha, Moratuwa----Kiyana place ekata ganne successful products whitharai. Ake chief kenekuge son ta apply kirimata aya mulinma eka KESHAMULATHARALAYA bottle ekak aragena thiyenne-----united pharma[ala para] , Galle -----walin. Chief ge son ge hair eka enna patan gattha mea KESHAMULATHARALAYEN. Result successful nisa INDUSTRIAL DEVELOPEMENT BOARD EKEN CALL KARALA KIWWA, KESHAMULATHARALAYA INDUSTRIAL DEVELOPEMENT BOARD EKE SALE SHOP EKE VIKUNANNA DANNA KIYALA. Sale shop, Industrial developement board, Katubaddha, Moratuwa, place eke ganna thiyenawa KESHAMULATHARALAYA. A wagema lankawe godak places wala meya thiyenawa buy karanna.
     
    Last edited:

    ruki99

    Member
    Feb 16, 2008
    43

    nikan surangana katha nokiya idapan
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pictures danna, photos ganna, ----time eka----pera saha pasu-------patient like wenna ona photo gannath public karannath---try karala balannam