1. Mad Weera

    🔴🔴🔴 එළකිරි ජනමත විමසුම 2024 🔴🔴🔴

    ඡන්දෙට සතියකට කලින් කරන මත විමසුම.ඡන්දෙන් පස්සේ බලමු කවුද ආසන්නව හෝ හරියම අනුමාන කරන්නේ කියලා. 🔥🔥🔥 ඔයාලට අනුව මුල් ස්ථාන තුන සහ ඔවුන් ගන්න ප්‍රතිශත ගනන් දන්න. 🔥🔥🔥
  2. Mad Weera

    මේ වගේ ක්‍රින්ජි, ගොබ්බ මාකටින් දැකලම නෑ 😹😹

    අශේන්ගේ කැම්පේන් තමයි ඉතින්
  3. Mad Weera

    ගු හැලියක් වූ නැ මොල්ගේ රැලිය

    බීපු සෙට් එකක් බස්සලා වගේ.FB තිබ්බේ මාතලේ සංවිධායක කමට පොහොට්ටුවෙන්ම දාපු සෙට් එකක් මේ වැඩේ කලේ කියලා
  4. Mad Weera

    තායිලන්ඩ් ටුවර් කරන උන්ගේ ගසාකෑම

    මේ මම අහපු තැනකින් ලැබුන එකක්
  5. Mad Weera

    තායිලන්ඩ් ටුවර් කරන උන්ගේ ගසාකෑම

    මේ 239 000 දෙන පැකේජ් එකක්. රෑ 06ක් දින 07ක් Pattaya දවස් 02 ක් බැංකොක් දවස් 04ක් 🔸2Thai Airways 🔸30Kg + 7 Kg Baggage 🔸07 Days Trip Just For Rs 259 900 🔸Daily Breakfast and Lunch 🔵රෑ 06 ක් දින 07 ක් නරඹන තැන් 17 ක් 🔸පතායා රාත්‍රී 2ක් බැංකොක් නගරයේ රාත්‍රී 04 🔵එක් අයෙකුට 239 000 විතරයි...
  6. Mad Weera

    Putin's Secret Sons

  7. Mad Weera

    කොහොමද රනිල් ගේ නැගිල්ල !

    අපි ඉන්නේ ලංකාවේ නෙමේද බන්
  8. Mad Weera

    මේකෙ ෆුල් වීඩියෝ එක නැද්ද, සිංහලු?

    හරීන් කියන දෙයක් තමයි
  9. Mad Weera

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    උන්ගේ air defense ගොඩක් ඒවා kursk වලට මාරු කරලා කියලා කියන්නේ.ඒ හින්දා ගහපු ගොඩක් තැන් වලට වැදිලා.
  10. Mad Weera

    AliExpress cheap shoes

    bump

    No contents