Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Hirunews.lk
මුන්ගේ අලුත් interface එක අල්ලන්නේ නැත්තේ මට විතරද? හෙන complicated නේ කලින් තිබුනේ මාර simple ගතියක්, ඒ නිසා උන්ගෙන් තමයි නිතරම news updates බැලුවේ හිරු එකේ එවුන් කිරියේ ඉන්නවා කියලා දන්නවා උකාගන්නේ නැතුව කලින් තිබුණ design එකට rollback කරන්න :angry:
Cole Phelps
Thread
May 20, 2025
Replies: 5
Forum:
ElaKiri Talk!
ලබන මාසේ ඉඳලා ලයිට් බිල දෙන්නෙ නෑලු.
ඉතින් ඔව්... printed ලයිට් බිල අයින් කරලා අපිට නම් දැන් සෑහෙන කල් මනු කියවන්නෝ එනවා කොහොමත්
Cole Phelps
Post #16
May 20, 2025
Forum:
ElaKiri Talk!
[වේකන්සි] කිරියෙ VIP කෙනෙක්ගෙ වැඩක්, සපෝට් එකක් දියල්ලා, හිත හොඳ බුවෙක් ගණුදෙනු සතේට බේරනවා ශුවර්
කිරියේ VIP කෙනෙක් නම් කිරියේ දාන්න කියන්න FB අඩු කුලේ... අපි ඕවා බලන්නේ නෑ :frown:
Cole Phelps
Post #9
May 20, 2025
Forum:
ElaKiri Talk!
Hooters ලංකාවට
lesbian da :eek:
Cole Phelps
Post #12
May 20, 2025
Forum:
ElaKiri Talk!
That was quite the game there
2010 member; only 13 messages
Cole Phelps
Post #4
May 19, 2025
Forum:
ElaKiri Talk!
Why some cats are Orange - an old mystery finally solved.
the same reason orange cats having only one brain cell 😏
Cole Phelps
Post #8
May 19, 2025
Forum:
ElaKiri Talk!
මගේ වයස අවුරුදු 30යි මම හදපු Business වල 800කට ආසන්න ප්‍රමාණයක් රැකියා කරනවා | Bhanuka Harischandra
😂 😂 හපොයි... දුක අහන අයියා ගාවට යන්න තරම් භානුකයට කෙල වුණාද :sorry:
Cole Phelps
Post #2
May 19, 2025
Forum:
ElaKiri Talk!
සම්මා 🔫 Shooting
පව් පොඩි එකා... :dull:
Cole Phelps
Post #2
May 19, 2025
Forum:
ElaKiri Jokes
Web development: HTML ටික ඉවර කරගත්තෙ අදයි 😐
උබ නේද අර POS systems හැදුවේ? තව AI models locally run කරලා අනම් මනම් හදලා මේකේ දැම්මේ? පච කෙලින්න එපා යකූ දැන් html ඉගෙන ගන්නවා කියන්නේ... :frown::angry: ලපයක් තියාගනින් ඔය ඕකගේ බොරු... නැත්නම් lobotomy එකක් කරලා මොලේ reset වෙලා sure එකටම :yes:
Cole Phelps
Post #26
May 19, 2025
Forum:
Software Development
එලකිරියට ආවේනික වචන මොනාද බන්? 🤔🤔
ලිල්මෑන්ගේ ගුපියා
Cole Phelps
Post #99
May 18, 2025
Forum:
ElaKiri Talk!
Hey guys...Is this really a girl or not?
ඊයා ඕයි... උබ පොඩි එකෙක් නේද තාම ඉස්කෝලේ යන? 14 year old edgelord vibe එකක් තියෙන්නේ උබ chat කරන විදියේ, username, profile pictures වල
Cole Phelps
Post #2
May 18, 2025
Forum:
ElaKiri Help
Xiaomi's Founder Then VS Now 💰🎯🚀
xiaomi එකක් මාත් ගත්තා, පොඩි ගානකට මරු බාන්ඩේ හැබැයි ඉතින් OS එක නම් නොදකින්... අන්තිම ජරාවක් ios icons එහෙමම copy කරලා තියෙනවා, ඉන්දියන් එකෙක්ගේ cheap knockoff skin එකක් වගේ උන්ටම unique design එකක් තියෙනවනම් මරු, samsung oneui තමයි මං ආසම
Cole Phelps
Post #11
May 18, 2025
Forum:
ElaKiri Talk!
එක් රෝහලකට වකුගඩු 200ක පරිත්‍යාගයක්! 😱😱😱
onion නේ බන් :dull: ONN autistic reporter කියලා ගහලා බලපන් :D
Cole Phelps
Post #5
May 18, 2025
Forum:
ElaKiri Talk!
කිරි තේ බිව්වම බඩ අවුල් ගිහින් ටොයිලට් යන්න වෙනවා
එහෙනම් lactose intolerant වගේ නේද? මට යෝගට් වලටත් ප්‍රශ්නයක් නැහැ අනේ මන්දා, මට තියෙන්නේ වෙනම සීන් එකක් වගේ :frown: තේ වල අවුලක්ද දන්නේ නැහැ
Cole Phelps
Post #13
May 18, 2025
Forum:
Health & Lifestyle
මේ සින්දුව තියන මූවී එක මොකද්ද (තෙලිඟු )
Indian subcontinent eke films wala IMDB ratings balanne pissuda bn :baffled:
Cole Phelps
Post #4
May 18, 2025
Forum:
ElaKiri Help
කිරි තේ බිව්වම බඩ අවුල් ගිහින් ටොයිලට් යන්න වෙනවා
සාමාන්‍ය නිකන් කිරි අවුලක් නැද්ද? මට කිරි + තේ combination එක තමයි කේස් එක
Cole Phelps
Post #11
May 18, 2025
Forum:
Health & Lifestyle
කිරි තේ බිව්වම බඩ අවුල් ගිහින් ටොයිලට් යන්න වෙනවා
lactose intolerance වෙන්න බැහැ මචන්, මගේ anal fissure වගයක් තිබුණ නිසා ඔය lactose කතාව ගැන තමයි මුලින්ම ඩොකාගෙන් ඇහුවේ මගේ diet එකයි, bristol stool chart එකයි අරගෙන track කරලා ඩොකාට පෙන්නුවා අනිත් එක නිකන් (pure) කිරි එකක් බිව්වම මේ අවුල නැහැ... කිරි තේ කියන්නේ, කිරි + තේ කොල වලට විතරයි මේක...
Cole Phelps
Post #8
May 18, 2025
Forum:
Health & Lifestyle
කිරි තේ බිව්වම බඩ අවුල් ගිහින් ටොයිලට් යන්න වෙනවා
මං හිතුවේ මේක මගේ unique අවුලක් කියලා. එක විදියකට මරු... stool softener එකක් විදියට වැඩ කරන නිසා මේ ලගදි අපි සෙට් එකක් පොඩි ගමනක් ගියා. වෙසක් වලට තිබුණ කිරි තේ දන්සලක් හම්බුණා එකෙක්ට සෙට් වුණා හොද බොකක්, ඌ එනකම් අපිට ඉන්නත් වුණා හෙන වෙලාවක් :sorry: හොද වෙලාවට මං බිව්වේ නැහැ උගෙන් අහන්න බෑ...
Cole Phelps
Thread
May 18, 2025
Replies: 16
Forum:
Health & Lifestyle
බ්‍රා අදින්න කැමති නැති නවින්දි නංගි
Filters dalane
Cole Phelps
Post #7
May 17, 2025
Forum:
New Artist or Actor
Baseus Buy one Get One Free
Follow the Daraz Offers 🤩 🇱🇰 ( Shoes, Mystery box, Earbuds, Power Banks , සබන්, Perfume, Clothes ) channel on WhatsApp: https://whatsapp.com/channel/0029VajnUrhCcW4mP2KJYV1b
Cole Phelps
Post #103
May 17, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom