මචන් 75ක් ඉතිරි කරන්න නම් උඹ අනිවාර්යයෙන්ම එකයි විසිපහක්වත් පඩිය ගන්න වෙනවා. ඩුබායි වල ජොබ් තියෙනවා. ඒත් පොඩ්ඩක් අමාරුයි එක පාර රින්ගන්න. උත්සාහා කරොත් බැරි වෙන්නේ නෑ මචන්. හාර්ඩ්වෙයාර් විතරක් කරලා මදි මචන් මේ ටාර්ගට් එකට යන්න.. නමුත් උත්සාහා කරපන්. බැරි වෙන එකක් නෑ.. මේ ලින්ක් එකෙන් ඇප්ලයි...