කලිසම් සාක්කුවෙන් අරන් යමක් කටේ දාගෙන
තරඟයෙන් අනතුරුව තීන්දුව
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවේ ස්වභාවය වෙනස් කල බවට චෝදනා එල්ලවුණා. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් දෙවන දිනයේ ක්‍රීඩා පිටියට පිවිසීමද පැය එක...