Chandimalta kela weida?

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    23958-chandimal-caught-to-change-ball-condition827460758.png


    කලිසම් සාක්කුවෙන් අරන් යමක් කටේ දාගෙන
    තරඟයෙන් අනතුරුව තීන්දුව

    ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවේ ස්වභාවය වෙනස් කල බවට චෝදනා එල්ලවුණා. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් දෙවන දිනයේ ක්‍රීඩා පිටියට පිවිසීමද පැය එක හමාරකින් පමණ පමා කළා.

    කෙසේ වෙතත් අවසානයේ කොදෙව් ක්‍රීඩකයින් හට දඬුවම් ලකුණු 5ක් ලබාදීමට බලධාරීන් තීරණය කල අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක චන්දිමාල්ට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කළා.

    නමුත් ඊයේ දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කලේ චන්දිමාල් වැරදිකරු ලෙස තීන්දු කර නැති බවත් තරඟය අවසානයේ තරඟ තීරක සහ විනිසුරුවන්ගේ සහභාගිත්වයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

    මේ අතරතුර ඊයේ තරඟය අතරතුර චන්දිමාල් සිය කලිසම් සාක්කුවෙන් යමක් රැගෙන කටේ දමාගෙන එය භාවිතා කරමින් පන්දුව ඔප දමන සජීවී රූපරාමු විකාශය කළා.

    මේ අනුව චන්දිමාල්ට පන්දුවේ ස්වභාය වෙනස කිරීම සදහා යම් රසායන ද්‍රව්‍යයක් භාවිතා කිරීමේ චෝදනාව එල්ලවිය හැකි බවයි පැවසෙන්නේ.

    අදාළ සිද්ධිය පිලිබඳ වීඩියෝව පහතින්,

    https://streamable.com/s/8abgb/xjurzf

    source:
    Code:
    gossip.hirufm.lk
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    SL team eka suddatath mahathma gunaya kiyala deepu team ekak. Ehew api waraddak karala nam aniwa daduwam widiya yuthui. Ape eka kiyala uuwa sudda karala hariyanne na.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැම්ම උබලා ඌට බනින්න එපා.
    මැච් එක ඉවර උනාම තීරණයක් දෙයි.
    එළියෙන් මොනවා හරි ගෙනත් වැඩේ කෙරුවනම් අවුල්
    නැත්නම් ඉතින් එච්චර දෙයක් නෙමෙයි :cool:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    දැම්ම උබලා ඌට බනින්න එපා.
    මැච් එක ඉවර උනාම තීරණයක් දෙයි.
    එළියෙන් මොනවා හරි ගෙනත් වැඩේ කෙරුවනම් අවුල්
    නැත්නම් ඉතින් එච්චර දෙයක් නෙමෙයි :cool:

    :yes::yes::yes::yes:
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    දැම්ම උබලා ඌට බනින්න එපා.
    මැච් එක ඉවර උනාම තීරණයක් දෙයි.
    එළියෙන් මොනවා හරි ගෙනත් වැඩේ කෙරුවනම් අවුල්
    නැත්නම් ඉතින් එච්චර දෙයක් නෙමෙයි :cool:




    :yes::yes::yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ලෙදර් බෝලෙක හැඩේ වෙනස් කරන්න පුලුවන් කෙමිකල් එකක් කටේ දාගෙන හපනව කියන්නෙ චන්දිමාල් සුපර් මෑන් වගේ ඩයල් එකක්නෙ යකෝ :rofl::rofl::rofl::rofl: නැත්තන් උගෙ කටේ ලෙදර් එකෙත් හැඩේ වෙනස් වෙන්න ඕනනෙ :confused::confused::confused::confused:
     

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    ලෙදර් බෝලෙක හැඩේ වෙනස් කරන්න පුලුවන් කෙමිකල් එකක් කටේ දාගෙන හපනව කියන්නෙ චන්දිමාල් සුපර් මෑන් වගේ ඩයල් එකක්නෙ යකෝ :rofl::rofl::rofl::rofl: නැත්තන් උගෙ කටේ ලෙදර් එකෙත් හැඩේ වෙනස් වෙන්න ඕනනෙ :confused::confused::confused::confused:




    lol okadapanko ban cricinfo site eke comment ekaka