1. Sam Rock

    Kia Rio or Hyundai Accent

    BUMPS
  2. Sam Rock

    Android_උදව්වක්..

    උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්වක්.
  3. Sam Rock

    Android_උදව්වක්..

    Please මචලා උදව්වක්.. Samsung Android Phone එකකට අලුතෙන් Firmware දැම්මා කියමු. මොකක් හරි අවුලක් උනොත් හරි අපිට ආයෙම Phone එක ආව Original Firmware එකම දා ගන්න ඔන උනොත් කොහොමද බලා ගන්නේ Phone එක ආව Firmware Version එක? Android 4.4.4 දැම්මා කියමුකො. මාස ගානකට පස්සේ මොකක් හරි ලෙඩක් එනවා. ඒ නිසා...
  4. Sam Rock

    Import Firearms ?

    මොකද බන් මේව ගෙන්නන්නේ? රොබරියක්වත් දෙන්නද?:baffled:
  5. Sam Rock

    Dishtv Srilnaka launching 25th may 2015

    වෙබ් සයිට් එකේ කිසිම මගුලක් නෑනේ බන්:baffled:
  6. Sam Rock

    samsung s4 pc help

    Kies එකෙන් Auto ගන්නවා. ගත්තේ නැත්නම් මේකෙන් ඇරන් ගහපන්. මතක ඇතුව Kies3 එක ගහපන් http://androidxda.com/download-samsung-usb-drivers
  7. Sam Rock

    සියදිවි හානි කරගන්නේ මිනිස්සු විතරද??

    Good Post machan. But I don't have Rep power for give Rep
  8. Sam Rock

    samsung s4 pc help

    samsung kies දාපන්. ඊට පස්සේ S4 එකේ ඩ්‍රවර්ස් Install කරාම ඉවරයි
  9. Sam Rock

    සාම්පූර් අතිශයින්ම 'අත්‍යාවශ්‍ය' වන්නේ ඇ&#3514

    හිතා ගන්න බැරි ලොකු ව්‍යසනයක පෙරනිමිති පේනව මචන්ලා. අපි චන්දයක් දුන්නේ රනිල් අගමැති කරන්නවත් UNP එකක් බලයට පත් කර ගන්නවත් නෙවෙයි. මෛත්‍රී ප්‍රමුක යහපාලනයක් රටට ජනතාවට හිතකර විශෙශයෙන් සින්හල බෞද්ධ කියන කොට්ඨාශයට සාධාරනයක් වෙන්නයි ආන්ඩු පත් කරේ. මහින්ද යුද්ධේ වෙනුවෙන් මූලිකත්වයක් ගත්ත එක ඇත්ත. ඒත්...
  10. Sam Rock

    PC or I-mac

    Mac හොදයි ගාන වැඩී. ග්‍රැපික්ස් කරනවා නම් හොද Mac තමයි. නමුත් Mac එකක් ගන්නකොට ඒ ගානටම නමුත් ඒ Configurations වලටත් වඩා Normal PC එකක් හදා ගන්න පුලුවන් බන්
  11. Sam Rock

    අම්මා

    ආදරයේ උල්පත වූ අම්මා
  12. Sam Rock

    පට්ට වලියක්.. LOL..

    උඹ අදද මේක දැක්කේ?:rofl:
  13. Sam Rock

    Camera head to head: Lumia 930/Lumia 1020 vs LG G4

    පට්ට මචන්.. රේප් නම් දෙන්න මට රෙප් පවර් එකක් නෑ මචන්

    No contents