සිංහලේ ජාතික පෙරමුණේ පමිනිල්ලකට අනුව විල්පත්තු සංහාරය ගැන පරීක්ෂණ ඇරෙබේයි
විල්පත්තු ජාතික වනෝද්‍යාන රක්ෂිතයේ උතුරු වෙරළබඩ කලාපය මුළුමනින්ම විනාශ කරමින් කටාර් හා කුවේට් හි රාජ්‍ය නොවන ඉස්ලාමීය මූලධර්මවාදී සංවිධානවල ආධාර මත මුස්ලිම් ජනපද කලාප බිහිකරමින් රීෂාඩ් බදුර්දීන් ඇමතිවරයා විසින් පෙර රජය...