1. dagara waliga

    AdClick.lk බොරුවක්ද?

    මම මේකෙ පැකේජ් එකක් අරගන්න හදන්නෙ. 4000,8000,16000,32000,64000,140000,360000,570000 වගෙ ගනංවලට පැකේජස් තියෙනව. මං 140000 එක ගන්න හදන්නෙ.අවුරුද්ද ඉවර වෙනකොට 280000ක් හම්බවෙනව කියනව.සතියෙන් සතිය සල්ලි ගන්න පුලුවන් ඇඩ් කරන ගානට. AdClick.lk එකේ ඉන්වෙස්ට් කරන අය ඉන්නවනද? මේකෙ කියන විදිහට සල්ලි දෙයිද?
  2. dagara waliga

    ආදායම් බලපත්‍රය උදව්

    ආදායම් බලපත්‍රය උදව් මචංල මම බයික් එක ගත්තෙ EP තියෙන එකක්.ආදායම් බලපත්‍රය ගන්න ත්‍රිකුණාමලය යන්න ඕනෙ. කොලබිං ගන්න බැරිවෙයිද? නැත්තං ඔන්ලයින් ගන්න බැරිද? මං තාම ට්‍රාන්ස කරේ නෑ.මුල් අයිති කරුගෙ නමට බයික් එක තියෙන්නෙ.ඒක ප්‍රස්නයක්ද ආදායම බලපත්‍රය ගන්න යනකොට ?
  3. dagara waliga

    ගෑස්ටිකඅඩු කරගන්න ක්‍රම මොනවද?

    belimal bonna hamadam udeta tea bonne nathuwa.matanan adu una.
  4. dagara waliga

    Used samsung S8 plus ඵකක් ගන්න උදව් කරන්න.......

    *#0*# gahala ake tyana option okkoma chek karala wadanan witharak ganna
  5. dagara waliga

    දෑවැද්දෙ ප්‍රස්නයක්

    දෑවැද්දෙ ප්‍රස්නයක් මං ටෝක් කරන කෙල්ලට අයියල දෙන්නෙක් ඉන්නව.කෙල්ල පව්ලෙ බාලය.එහෙම උනාම ඉන්න ගේ අයිති වෙන්නෙ කෙල්ලට? නැට්තං තුන්දෙනා අතර බෙදන්න ඕනෙද? දෑවැද්ද විදිහට හම්බවෙන්නැද්ද?
  6. dagara waliga

    Computer shop කරන අය ඉන්නවනං එන්න

    Computer shop කරන අය ඉන්නවනං එන්න බොරලැස්ගමුව,නුගේගොඩ,මහරගම අවටින් සෙකන්හෑන්ඩ් පාට්ස් දාල pc එකක් හදාගන්න විස්වාසවන්ත තැනක් දන්නවනං කියන්න. . කිරියෙ මේ අවටින් computer shop කරන කවුරුහරි ඉන්නවනන් pm එකක් දාන්න. කස්ටමස්ල සෙට්කරන්න පුලුවන් අපේ ඔෆිස් එකෙන් බඩු කොලිටිනං.
  7. dagara waliga

    What is your salary (2019)

    Fd intrest 50000 masekatada? Awurudatamada??
  8. dagara waliga

    කම්පියුටර් හෙල්ප්

    ava mukuth na bn.badu vada karanavan witharai anith parts genalla hadanna enne.
  9. dagara waliga

    කම්පියුටර් හෙල්ප්

    කම්පියුටර් හෙල්ප් පරන Intel i5 processor එකකුයි motherboard එකකුයි මට හම්බුනා.ඒක වැඩද කියල බලාගන්න තැනක් කියහන්කො Boralesgamuwa ,wijerama හරියෙන්. වැඩකරනවනන් ඒකට අඩුපාඩු කෑලි දාල ඩෙස්ටොප් එකක් හදාගන්න ඉන්නෙ.
  10. dagara waliga

    සිංහල ටෙලි නාට්‍ය සීන් එකක්

    dewani inima hari sangithe telidrama ake hari oya wage cn akak me davsavala yanava.mn balanne na advetisment valin dakala thamai math danne.balana akakgen podak ahala balahan
  11. dagara waliga

    Get Fit (No Gym) ගෙදර ඉඳන් ඇඟ හදමු - part duex

    gdra uluasse ellila 10k withra davasata bar gahanava acchara thamai
  12. dagara waliga

    Desktop pc...

    math oya vadavalata keyala net ake partsvala ganan hoyala mata pc akata vitharak gya 145k wage 240GB SSD 16GB ram 4GB Vga 1TB hard Ryzen 5 Processor (Intel ganna gyanann wadii) Gaming Motherboard
  13. dagara waliga

    Job advice help

    puluvannan china gehilla bookshop items genna.ape kollak e wade karana minihata sarui dan
  14. dagara waliga

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    china gehilla computer items phones wage ava genalla business akak karanava
  15. dagara waliga

    චීනෙ බඩු ඇත්තටම අඩුද?

    thnQ machan.ahanan gehillama balamuko
  16. dagara waliga

    චීනෙ බඩු ඇත්තටම අඩුද?

    Mama baluwe machan computer items , phone wage ava ganna

    No contents