කොටුවෙ බඩු ඇයි මෙච්චර අඩු
මේ ලගදි මම ගියා බඩු වගයක් ගන්න කොටුවෙ.එ ගියගමන් මම ගියා ජොන්ස් street එක පැත්තෙ.සිල්ලර බඩු මාර අඩුයි බන් එහෙ. :shocked:
මගෙ යාලුවෙක් කරනව සිල්ලර බඩු කඩයක්.
මන් ඌගෙන් අහල බැලුව එජන්සිවලින් උන්ට දාන ගනන්
(උදාහරන පෙයාස් බේබි සබන්කැටයක් එජන්සියෙන් දාන්නෙ 55ට කොටුවෙ 43...