Computer shop කරන අය ඉන්නවනං එන්න
බොරලැස්ගමුව,නුගේගොඩ,මහරගම අවටින් සෙකන්හෑන්ඩ් පාට්ස් දාල pc එකක් හදාගන්න විස්වාසවන්ත තැනක් දන්නවනං කියන්න.
.
කිරියෙ මේ අවටින් computer shop කරන කවුරුහරි ඉන්නවනන් pm එකක් දාන්න. කස්ටමස්ල සෙට්කරන්න පුලුවන් අපේ ඔෆිස් එකෙන් බඩු කොලිටිනං.