මම icbt wellawaththa branch එකේ class ගියෙ මචන්ලා. but british council එකෙන් apply කරේ exam එකට. xam එක තිබුනෙනම් මේ බොරැල්ල පැත්තේ තැනක. මම academic xam එක කරේ. And I scored a band mark of 7.5 out of 9. :)
If you are doing the academic xam, the most important of all is the Essay writting I...