Payoneer පාවිච්චි කරන අය Please Help!!!

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Payoneer පාවිච්චි කරන අය Please Help!!!

    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියනවා අහන්න. ඔයාලා දන්නවනේ payoneer card එක ගත්තම ඒකේ one time annual card maintenance fee එකක් තියනවනේ 25$ ක විතර. හැබැයි අපේ card එකේ balance එක 25$ ට අඩුවෙන් තිබ්බොතින් මේ fee එක අපෙන් කැපෙන්නේ නැතුව අපිට card එක පාවිච්චි කරන්න පුලුවන් නේ..

    මට තියන ප්‍රශ්නේ තමයි, අපේ card එකේ කවදාවත්ම 25$ balance එකක් ඉතිරි වෙන්නේ නැතුව, ඒ කියන්නේ card 1 ට හැමවෙලේම 25$ට අඩුවෙන් සල්ලි load කර කර ඒවා වියදම් කර කර හිටියොතින් කවදාවත්ම අර 25$ fee එක එයලට කපන්න වෙන්නේ නැහැ නේ??

    ඔහොම අවුරුද්දක් විතර හිටියොත් මොනවා වෙයිද? ඒ fee එක ඒවගේ ගෙවන්නේ නැතුව දිගටම හිටියොතින් card එක block වෙනවද??

    මේ ගැන දන්න අත්දැකීම් තියන කට්ටිය පොඩ්ඩක් විස්තර කරන්නකෝ...
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    block wenna card eka active wenne na. card eka active wenne ara $29 daapuwama. ethakal card eka use karanna ba,.
     
    • Like
    Reactions: jolySira

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    block wenna card eka active wenne na. card eka active wenne ara $29 daapuwama. ethakal card eka use karanna ba,.

    $29 ta wadiyen load karana kal card eka active naha! $1 gane hari kamak naha $29k ona

    විස්තර කිව්වට ස්තූතියි මචන්ලා.. ඒත් මම දැක්කනේ බන් කට්ටිය දාලා තියනවා ඒ 29$ නැතත් අපිට ඒක පාවිච්චි කරන්න පුලුවන් කියලා.. ඒ ගාන එකතු වෙනකම් අපිට ඒ තියන ගාන (25$ට අඩු) පාවිච්චි කරන්න පුලුවන් කියලා ගොඩක් තැන් වල කට්ටිය කියලා තිබ්බා... මම නොදන්න කමට වැරදි දෙයක් කියනවනම් සමාවන්න ඔනේ.. උබලට එහෙම වුනාද මචන්ලා? ඒ කියන්නේ 25$ එකතු වෙනකම් පාවිච්චි කරන්න බැරි වුනාද??
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Card activation fee = $10 (or $9 - can't remember well)
    Withdrawal fee = ~$3
    Monthly fee = $1 if you made LESS than 5 transactions for the previous month.

    Mama langadi payoneer card ekak use kare na machan e nisa hariyata danne na charges. kohoma wunath payoneer anith ewath ekka baladdi padui machan.
     
    • Like
    Reactions: jolySira

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මම සත පහක් වත් ගෙවන නැතුව සල්ලි ගත්ත දවස් දෙක තුනකට කලින් (But have to pay $3.15 transaction fee).
    http://www.elakiri.com/forum/showthread.php?t=1551591

    Eka wenna baha machan $29 yanne card eka MasterCard network ekata enter karanna. Ehema nathuwa card eka ATM ekata dammaa eka adura ganne naha. Godak welawata block wenawa. Uba danne nathuwa gana kapenna athi
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Card activation fee = $10 (or $9 - can't remember well)
    Withdrawal fee = ~$3
    Monthly fee = $1 if you made LESS than 5 transactions for the previous month.

    Mama langadi payoneer card ekak use kare na machan e nisa hariyata danne na charges. kohoma wunath payoneer anith ewath ekka baladdi padui machan.

    අනිත් ඒව කිව්වේ මොනවද මචන්? උබ recommend කරෙන්නෙ මොකක්ද?
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මම සත පහක් වත් ගෙවන නැතුව සල්ලි ගත්ත දවස් දෙක තුනකට කලින් (But have to pay $3.15 transaction fee).
    http://www.elakiri.com/forum/showthread.php?t=1551591
    :D:D සිරාද බන්???

    Eka wenna baha machan $29 yanne card eka MasterCard network ekata enter karanna. Ehema nathuwa card eka ATM ekata dammaa eka adura ganne naha. Godak welawata block wenawa. Uba danne nathuwa gana kapenna athi
    :confused::confused::confused::baffled::baffled::baffled:

    pissuda ban ehema karanna be.29$ yanne card activation ekata.card eka active karaganne nethuwa ATM walata dammoth block wenawa.
    :no::no::no::confused::confused::confused: