බෞද්ධ ජනතාව වෙනුවෙන් කිසිවෙක් පෙනී නොසිටින තැනක BBS පෙනී ඉන්න එක වැරදියි කියන්න බෑ ....එහෙමනම් දුටුගැමුණු රජුත් වැරදියි... කුඩාපොල හාමුදුරුවන් වැරදියි.... එතකොට ධර්මපාලතුමා ගැන කවර කථාද ???
BBs එකේ හාමුදුරුවෝ දේශපාලනයට එන්න නෙමෙයි මේව කරන්නෙ .... අපිට වැරද්ද දුටු තැන අකුලන් හිටියොත් මේක...