[QUOTE=marachoon;16787099]මොන අගම උනත් කමක් නැ ආගමට ගවුරවයක් වෙන විදිහට හැසිරියල්ල , ඔය මොන ආගමකටම කලින් උබල මිනිස්සු , උබලගෙ ආගම් වෙනුවෙන් මිනිසත්කමට නිගා වෙන වැඩයි අද වෙන්නෙ
රාජ්ය යාන්ත්‍රනයට යොමු වෙන්න ඔනි චොදනා උපක්‍රමශිලිව සාමන්ය පොදු ජනයා පැත්තට යොමු කරන උන් තෙරුම් ගනින් , උබලට මොකක් හරි...