1. cvally007

    ඥාණසාර කොටියෙක්.

    ධීවර වරායෙන් බාන හැම මාලු කිලෝවටම රු 5 ක් කඩා ගන්නා ඇමතියෙකුගේ වැල් බයිලා ( විදේශ නැවකින් වාරයකට 40 t විතර බානව මසකට ටොන් 40x 20):D:D:D
  2. cvally007

    symbian os එකට සිංහල fonts ???

    try these two links .... http://developer.nokia.com/community/wiki/How_to_install_a_font_file http://developer.nokia.com/community/wiki/How_to_install_rasterizer_DLL
  3. cvally007

    අඹ කමුද ?

    :yes::yes::yes: ඒකනෙ මේවගේ සුර- තල් වදන් කාගෙන් ලබන්නද :lol::lol:
  4. cvally007

    ලංකාව තුල Sharia පාසල්?

    Hijra road ,Thihariya, Nittambuwa
  5. cvally007

    සිංහලයින් ගැන කියැවෙන ගී

    http://sarigama.lk/profile/song_prof...anai%20Saranai සරණයි සරණයි මහ සඟ සරණයි මේ සිංහල රට දැයට අපේ - අමරසිරි පීරිස්
  6. cvally007

    වටරැක විජිතතෙරෝ අත්අඩංගුවට ගෙන ඇත

    රටට වෙන දේ නිකම් බලා සිටියොත් අඹ සරණමය .. එයට විරුද්ධව යමක් කලහොත් ජාතියේම ගෞරවය අද නැතත් හෙට ලැබේවි.. ඒත් වටරැක විජිතට ?
  7. cvally007

    සිංහලයින් ගැන කියැවෙන ගී

    මම දාපුවගේ නම් ලින්ක් දාල තියෙන්නෙ වැඩ නැත්නම් කියපන් ! එඩ්වඩ්ගේ එක පරණම නෑ ඒත ඇති නෙට් එකේ
  8. cvally007

    ගෙදරදීම-PCB-හදමු

    Patta ban ...අපි ඉස්සර කලේ ප්‍රින්ට් එක කපල අයින් කරල ‍මාකර් එකෙන් පාට කරපු එක ...ට්‍රයි කරන්න හොඳ විදියක් :yes::yes:
  9. cvally007

    සිංහලයින් ගැන කියැවෙන ගී

    මා ඉපදුණු මගේ රටට සේවය කරලා - ජීවිතයේ පරම සුවය සදහට සොයලා රට වෙනුවෙන් දැය වෙනුවෙන් දාබිඳු හෙලලා- පියවර පෙරමුණට තබමු ජය ගී ගයලා... එඩිතර සිංහල විරුවන් ගිය මග යන්නේ - ඒ දස්කම් විස්කම් නෑඅමතක වෙන්නේ ජාතික අනුරාගෙන් හදවත් පිබිදෙන්නේ-අප ජීවත්වන රට සුර පුර හෙළන්ගේ මහවැලි කලු කැළණි මහා ගංගා හඬදී-...
  10. cvally007

    සිංහලයින් ගැන කියැවෙන ගී

    සනත් නන්දසිරි- මල්කාන්ති නන්දසිරි (පරන ගියක් ..කට්ටිය අහල තියෙනවද දන්නෙ නෑ) https://db.tt/iiDYQd0G ඉර හඳ පායන සිංහල දීපේ- රන්මුතු පාදන රන්මුතු දීපේ සිව් මහා ගංගා ගලනා දීපේ - පිපී මලින් පිරි ලංකා දීපේ
  11. cvally007

    සිංහලයින් ගැන කියැවෙන ගී

    සිංහබාහු පරපුරේ සිංහලයෙක් නම් ... - ගුණදාස කපුගේ- සුනිල් ආරියරත්න ලියූවක් සිංදුව මා ගාව නම් තියෙනව නෙට් එකේ හොයන්න නෑ බන් ... ඕන නම් මේල් කරන්නම්...
  12. cvally007

    සිංහලයින් ගැන කියැවෙන ගී

    සිංහල ජය ගීත හඩට - වික්ටර් රත්නායක RJkilQgkoVw
  13. cvally007

    සිංහලයින් ගැන කියැවෙන ගී

    Kjrbp7m6Iig www.youtube.com/watch?v=Kjrbp7m6Iig මේ සිංහල අපගෙ රටයි !- නන්දා මාලනී
  14. cvally007

    ශ්‍රී ලංකාවේ විශිටතම දේශපාලකයා

    අනේ මන්ද බන් ... කලකට රස කලනට වස වෙනවලු .....මංගල -ශ්‍රීපති ගැන උනත් එහෙමයි ඒත් හැම දේශපාලුවාටම උන්ගෙ ඇජෙන්ඩා තියෙනව රට ගැන කෙසේ වෙතත්
  15. cvally007

    අතෙන් අතල් එකක් ගන්න

    අපොයි.... මම වැරදියට හිතුව'''Rap added !
  16. cvally007

    අමරදේව_සිගරට් බොනවා

    මේ සිගරට් ද බන් ??:shocked:
  17. cvally007

    අමරදේව_සිගරට් බොනවා

    ඕක සාමාන්‍ය දෙයක් බන් ... වික්ටර් ඇඩ් එකකට පවා හිටියෙ ඉස්සර බිව්ව දැන් නෑ කියල ... කළාකරුවෝ හුඟක් එවුන් බෙබාල..... හැබැයි දයාන් විතාරණ- ජගත් වික්‍රමසිංහ ගැන නම් එහෙම අහල නෑ ..
  18. cvally007

    ජීවිතේට එකම එක කොත්තුවක් හෝ කෑවාද?.. ඊළඟ එක ක&

    බ්ලොග් එකක මෙහෙම දේකුත් තිබුණ http://birthofanewearth.blogspot.com/2012/02/aborted-human-fetuses-being-used-for.html
  19. cvally007

    .:|Tharu Arabewaththa මීවිත paper shoot..**

    මුන් භාගෙට පෙන්නද්දී තමයි මල පනින්නෙ !:angry::angry::angry:

    No contents