ඩීමන් ආනන්ද ලා වගේ මිනිස්සු ලංකාවේ ඉපදුනේ එයාලා පුරුවේ කරපු කරුමෙකට ඩීමන් ආනන්ද ඇමරිකාවේ වගේ ඉපදුනා නම් මේ වෙනකොට කොටිපතියෝ..ලෝකෙම ප්රසිද්ද චරිත..(like ian fleming) මොනවා කරන්නද ඉතින් ඒ මිනිසුන් ගේ කරුමේ ...කේමදාස මාස්ටර්ටත් ඒ ටිකම තමා මාස්ටර් ඉන්දියාවේ හරි ඇමරිකාවේ හරී හිටීයානම් අදවෙනකොට...