වැඩිහිටියන්ට සුරඟනා කථාවක්.....18+
හුගක් කාලේකින් පොඩි නිවාඩුවක් හම්බඋනා අපේ රජතුමාට පින් සිද්ධවෙන්ඩ. අද වාඩියාවල චන්දයක් තියනවා එහේනම් ඉතින් යුතුකම් ඉෂ්ටකරන්ඩත් එක්කම උදෙන්ම ගිහින් මහරජාට කතිරේ ගහල එන්ඩ කියලා කරුණාවෙන් ඉල්ලා සිටින අතර මනා ඔන්න වැඩේට බහිනවා. තව දෙයක් හුගක් දෙනකුට මනා...